Wednesday 2 March 2011

දැන් වත් තේරුම් ගන්නවද?

ඔයා මගේ හිත ඇතුලටම එනවා...
මම කොච්චර නවත්තන්න හැදුවත්..
මම කොච්චර උත්සහ කලත් ඔයාව නවත්තන්න
ඒක කිසි තේරුමක් නෑ...
මම කොච්චර මගේ හිත රවට්ට ගත්තත්
ඔයාගෙ එකම එක වචනෙකින්,
මගේ හිත ගොඩාක් දුර යනවා...
ආදරේ පිරුන ඒ පුන්චි මූන
මාව හිරිවට්ටනවා..
මම දන්නෙ නෑ මොනා කරන්නද කියලා..
ඔයා මා ලග හුරතල් වෙද්දි
මුලු ලෝකෙම මං ලග වගෙයි මට දැනෙන්නේ...
මම දන්නේ එකම එක දෙයයි,
ඔයාට මම ගොඩාක් ආදරෙයි..!


දැන් වත් තේරුම් ගන්නවද?

19 comments:

  1. බය වෙන්න එපා මේකනං තේරුම් ගනී..

    ReplyDelete
  2. තේරුම් ගත්තොත් නම් ලොකු දෙයක්....

    ReplyDelete
  3. " ඔයා මා ලග හුරතල් වෙද්දි
    මුලු ලෝකෙම මං ලග වගෙයි මට දැනෙන්නේ... "

    අයි ඈම් ලවින්ග් දැට් ක්වොටේටඩ් පාර්ටිශන් ඔෆ් මයි ලයිෆ් ටයිම් එක්සැට්ලි ඩේන්ජරස් . . !!!!! ( හරිද මන්දා ):))

    ReplyDelete
  4. හරියටම හරි.... =))

    ReplyDelete
  5. ඒ බන්...කෙල්ල කවුද බන්

    ReplyDelete
  6. වල් පූසෝ මොකක්ද ඕකේ තේරුම....

    ReplyDelete
  7. අයි ඈම් ලවින්ග් දැට් ක්වොටේටඩ් පාර්ටිශන් ඔෆ් මයි ලයිෆ් ටයිම් එක්සැට්ලි ඩේන්ජරස් = සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්

    :)) :))

    ReplyDelete
  8. ආ... මට දැනුනා....

    ReplyDelete
  9. මොකක්ද අයියා දැනුනේ ?
    අයි මීන් , , වට් ඩිඩ් යූ ෆෝලන් ? :ඩී

    ReplyDelete
  10. සුදු මුහුනයි හුරතලයයි එක තමයි

    ReplyDelete
  11. හැම එකෙන්ම එක එක ද අයියා ? :ඩී

    ReplyDelete
  12. සුදු මූනවල් නම් එකයි හුරතල් නම් ගොඩයි

    ReplyDelete
  13. දැන් ඔය කොල්ල පාඩම් කරන හැටි නේද? යනව යනව ගිහින් පාඩම් කරනවා.

    ReplyDelete
  14. ආ... මට විභාගයක්ලු නේ....?

    ReplyDelete
  15. මතක තියාගන්න මාලන් ජීවිතේ කියන්නේ ආදරේ විතරක්ම නෙවේ . හරිද ? මමත් බැඳගෙන ලවුකරලා අන්තිමට නිකම්ම නිකං ලේ පුච්ච ගත්ත එක විතරයි උනේ .

    මොනවා උනත් මාලන් අදහස් වලින් නම් පෝසත් කොල්ලෙක් . මේ පද ටික හරිම ලස්සනයි .

    ReplyDelete
  16. ඔව් මාලන් අයියා ලියනවා ලස්සනයි... :)

    පාඩම් නම් පාඩම් කවි නම් කවි..හෙහ්...

    හැගෙන ආදරේ කියලා දාන්න..
    දැනෙන ආදරේ විදින්න දෙන්න...
    නුඹ පෙම් කරන..
    නුඹට පෙම් කරන ..
    හිතැත්තියට ජිවිතේ ඇති තෙක්ම ආදරේම දෙන්න....

    ReplyDelete
  17. උබ දෑම්මොත් ඔහොම එකක්ම තමා. සිරවටම ලස්සනයි බන්. මට දරා ගන්න බෑ වගේ.

    ReplyDelete
  18. සදරු අයියා/නිම්ශා නංගී- මේ දැනුයි පොතක් කාලා ආවේ.... පොත මාව කෑවා මං පොත කෑවා..

    ඇනෝ- උබ ඩගීද දොන් ද? එල එල තෑන්ක්ස් කිවුවා...

    ReplyDelete