ඔය දෑතින් අල්ලාගෙන ඇවිදින්නම් වෙරල පුරා
ලගට අරන් දෙකොපුල් සිබ සනසන්නම් දවස පුරා
කැමති කැමති හැම දෙයක්ම දෙන්නම් නුඹේ දෝත පුරා
ආදරයෙන් තුරුලට ගෙන සිපගන්නම් දිවිය පුරා
නුඹේ නමට මුලු දිවියම පුද දෙන්නම් සසර පුරා
නුඹේ පුන්චි හිත ආදරයෙන් පුරවන්නම් නුඹට හොරා
නුඹේ ලගම කැරකි කැරකි රැකගන්නම් මියෙන තුරා
නුඹේ හුරතල් රෝස දෙතොල සිපගන්නම් දිවිය පුරා
කෙලින්ම ගිහින් කෙල්ලට ඕක කිව්වානම් ඉවරයිනෙ මලේ.......
ReplyDelete:) මම තාම පුන්චීනෙ ඒක හින්දා ඉන්නවා තව ටිකක් ලොකු වෙනකන්
ReplyDeleteඋඹ දැන් දැන් ලව් සීන් මෝඩු කොරනවා වැඩ්යි කොලු.....කතාව ලියාපන්.....දැන් නිම්ශා ඉවරයි නේ
ReplyDeleteඉදින් පොඩ්ඩක්
ReplyDeleteගොඩක් වෙලාවට හෙට පෝස්ට් 1 සුරඟන ඇස් 6 වෙන්න පුලුවන්
නැත්නම් තවත් කෙටි කතාවක් වෙන්න පුලුවන්...
කාට ද බං මලයෝ ඔහොම කිව්වේ ? මාරම ලස්සනයි කවි ටික.ඔන්න මම බුක් මාක් එකකුත් දා ගත්තා. කෙල්ලෙක් හම්බ උන දාට ඔය ටික එයාට ලියලා දෙනවා.
ReplyDeleteකිවුවේ කාටද කියලනම් කියන්න බෑ...
ReplyDeleteආ... එළ එළ....
ස්තූති වේවා
අයි ඈම් නොට් ගොයින්ග් ටු ගිව් යූ එනි ඇඩ්වයිසස් . .
ReplyDeleteබිකෝස් , , ,
අයි නෝ දේ ආ(ර්) නොට් ගොනා ව(ර්)ක් . .
බිකෝස් , , ,
යූ ආ(ර්) නොට් ගොයින්ග් ටු මේක් දෙම් හැපන් !!!
අයි ඈම් සෝ ෆෙඩ් අප් ඔෆ් ඉට් . . .
* btw , gUd p0zt .
ස්තූත්යි කිවුවා අයියේ
ReplyDeleteඔය වගේ වැදගත් දේවල්, වටින දේවල් ජීවිතේට ලං කර ගද්දි හදිස්සි වෙලා බෑ... පරක්කු වෙන්න වෙන්න තමයි වටිනාකම වැඩි වෙන්නේ ඉතින් ඉවසන්න වෙනවා...
මම අහනවමයි.. මම මගේ කරගන්වමයි.. ඔයා කියන්නයි කියපු වචන තුන කියලා ඒ හීනේ හැබෑවක් කරගන්නවමයි ඉතින් පොඩ්ඩක් ඉවසනවා
මං අහනකං
" ඔය වගේ වැදගත් දේවල්, වටින දේවල් ජීවිතේට ලං කර ගද්දි හදිස්සි වෙලා බෑ... පරක්කු වෙන්න වෙන්න තමයි වටිනාකම වැඩි වෙන්නේ ඉතින් ඉවසන්න වෙනවා... "
ReplyDeletepArAkkU wEnnA wEnnA wAtinAAkAmA wEi .. bAlAn innAwA ... :)]
mAtAth UnAA ... wAtinAAkAmA g0dAk wEdi UnAA .... g0dAAAAkkkkk !!! k0chchArA wAtinAAkAmA wEdi UnAAdhA kiyAnAwAnAm .. mAmA hithUwA kAwAdhAAwAth mAA lAngA thiyEnA dhEyAk dhEElA lAbAA gAnnA bAri wEi kiyAlA .... thAmUsE dhAn nAh oi k0chchArA AmAArUwEndhA kiyAlA AnthimAtA EyAAwA hAmbUnE .... 0wA thAmusEtA kiyAlA wEdAk nAh ... kizimA thErUmAk nAh ....
I Aint g0nnA spitt n0 W0RDZ Ab0Ut diz AGAIN !!!!
හරිය... ඒත් ඕයි ලබාගන්න දේ පොඩ්ඩක් අමාරුවෙන් ලබාගත්තාම තමයි වටින්නෙ නේ...
ReplyDelete"දියමන්තියක් උනත් වැලිත් එක්කම තිබිලා ගන්නවට වඩා පොලව හාරල අමාරුවෙන් ලබාගද්දි නේද අගයක් තියෙන්නේ.." නැද්ද මං අහන්නේ?
" නැද්ද මං අහන්නේ? "
ReplyDeleteAz I sAid , I Aint g0nnA spitt n0 W0RDZ Ab0Ut diz AGAIN !!!!
හාකෝ හාකො
ReplyDeleteලස්සනයි හොදෙ,,ඒත් ඔයා කාලයට ඉඩ දෙනවා වැඩියි කියලා හිතෙනවා.
ReplyDeletewow...very romantic..... :x
ReplyDeleteසදලි: නෑ නෑ වැඩි නෑ...
ReplyDeleteකොට අක්කා: ස්තූතියි වේවා/ එච්චරටම එහෙමද?
ලොල්ය.. හෙයි හිරි ඔත්තප්ප බිදෙනව නොවෑ.. ඔව මූනටම කියද්දි.. ඊය හලෝ.. කෑත ළමය.. චික්..
ReplyDeleteඅනේ බොල පොඩි එකෝ.. බොලා පොඩි වැඩී මේවට මැදැගිල්ල උන දාකට එන්න.... :))
ReplyDeleteඑයා මේක දැක්කොත් අනිවා මාලේ උඹට වශී වෙනවා ! ලස්සනම ලස්ස්නයි . (කොපි කරගන්න ඕන ! මටත් බැරියැ කෙල්ලෙකුට දෙන්න)
ReplyDeleteපොඩියි පොඩියි කිය කිය ඉඳපිය කෙල්ලව කවුරුහරි හෙනියනකම් . ඉක්මන් වෙයං මච ! ..අපායට හියත් ඉක්මනින්
මාලන් අයියා කවි ටික නම් හරිම ලස්සනයි..නමුත් කාලය කියන්නේ හරිම ඉක්මනින් ගෙවෙන දෙයක්... හැමදේටම බලන් ඉවසන්න ඔනදෙයක් තියෙනවා...සමහර දෙවල් තියෙනවා අපි බලන් ඉන්න ඕනා කාලය අපිට එ දේ දෙනකම්..එත් කාලය වත් අපිට උදව් කරන් නැති දෙවල් අපිමයි ගන්න ඔනේ... ආදරය හිතේ තියන් ඉන්නාවට වඩා හිත නිදහස් කරගන්න එක තමයි හොදම දේ..මට හිතෙන දේ මේ...
ReplyDeletemata nam hithenne me sellama kala athi kiyala malan,,,,,,kiyanava hallo
ReplyDeleteසදරු අයියා: ඉවසන දනා යුද්දෙට නැති කඩුවෙන් කිරි කන්න ගිහින් කබලෙන් ලිපට වැටුනු කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්න යද්දි වදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුනාම මොනා වෙයිද? අන්න එහෙම දෙයක් තමයි මටත් උනේ...
ReplyDeleteනිම්ශා නන්ගි: ආදරය අහිමී කියලා දැනගෙනත් ඒ ආදරය හිතේ තියන ඉද්දි හිතට දැනෙන හැගීම මොන වගේද කියලා දන්නවද? අන්න එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ...
එයා නොකියා කියන්නේ එයාට කෙනෙක් ඉන්නව කියලා
එරංදි: තරගයේ පරාජය බාරගෙන ඇත
මේ දෙට නම් පුතේ ප්‍රමාදය පසුතෑවිල්ලට හේතු වේ
ReplyDeleteයාලු: දැනටමත් පරක්කු වැඩී කොලුවෝ
ReplyDeleteඑහෙනම් දෑන ලෝඩ් වගේ උබ කියෙව්වෙ. තව කල් තියෙනව කියල
ReplyDeleteහ්ම්...
ReplyDeleteසින්දුවක් තියෙනවා අහල ඇතිනේ..
ReplyDeleteනෑ නෑ ගිටාර් ගැන එකක් නෙමේ
"යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න..."
මේකද සිංදුව..
ReplyDeletehttp://www.chordslanka.com/song_view.php?song_id=66
යෙප්..
ReplyDeleteතෑන්ක්ස් මචං සයිට් 1ට... ;)
වෙල්කම්ම වේවා අයියේ....
ReplyDeleteමාලන් නොදකින් විතරක් උඹ !
ReplyDeleteලැජ්ජ නැතිකම මහ මුදලිගෙ කරෙන් දැනේ කිවුවලු ...!!
අන්න හරි අයියා.... එහෙම තමයි එන්න ඕනා....
ReplyDeleteනොද්දකින් කියන්නේ මොකද?
හිකි ය. මර්ලන් අයියන්ඩි මගුලක් කතාකරනව. සුළැඟිල්ල කවද්ද මැදැඟිල්ල උනෙ... ?? :පී
ReplyDelete:D
ReplyDelete