නෑ මලේ ඔහුට බැහැ නුඹ පාට තවරාපු සුන්දරම හීනෙකට අයිතියක් කියන්නට... හීන මල් කැකුලියට කියාපන් නුඹ ගිහින් ඒ පාට තැවරුවේ නුඹ මිසක් වෙන අයෙක් නොව කියා
මා පාට තැවරුවත්ඈ අයිති ඔහුටනම්මට බෑනෙ අයිතියක්කියන්නට ඈ හට...ඈ, ඇගේ හීනයඔහු සමග ගොඩ නගනඅයුරු, මා බලාගෙන රවටගන්නම් මාව...
අඩෝ...නැගිටන....කිරි එක බීපන්....හීනයක් දැකලා තියෙන්නේ උඹ
ආ... හොදටම දවල් වෙලා නේ බං රත්ගමයෝ..තැන්ක් යූ වෙවා නැගිට්ටුවට
ලොල්ය.. කොච්චර ආස උනත් හීන වලින් වැඩක් නෑ බන්... බ්වෑක්... හීන සක්ස්...!!!
http://www.youtube.com/watch?v=1yr3S-CK8P0
මට අයිති නැති හීනයක්මැවුනා දෑස් අග දවසක්ඒ හීනය ගෙනේවියි කඳුළක්සිතුවෙ නැහැ මම ගතවුන එක මොහොතක්..කළු සුදු හීනයට මා දුටුවඑක් කල වර්ණ හැඩතලසුන්දර කලා තවත් සිහිනයසිහිනයක් බව මට නොතේරිම..මොහොතක කඳුළක් ගලා ආ විටදි නෙතගබැලූමුත් යලි සිහිනය පිසලා ඒ කඳුළමා පාට තැවරූ සිහිනයඅන්සතු වෙලා මටත් නොදැනිම..
පොඩි එකා: ඔව් ඔව් ඒකනම් ඇත්ත බංපිස්සි: සාදරයෙන් පිලිගන්නවා කලු සුදු වෙන්න,ඔය සින්දුවනම් මටහොදටම ගැලපෙනවාදිනේශ් අයියා: හ්ම්.. ඕකම තමයි මමත් කිවුවෙ... ලස්සනයි මේකනම්
හීන වනන්තරේරූස්ස ගහක් යටපුංචිම පුංචි ආලෝකයක්තරුවක් කඩා වැටිලාකැලේ හැමෝමවටවෙලා බලානදිස්නය මලානිකයිඑත් තරුව තරුවමයිමේක මම කලින් ලියපු එකක්, ටිකක් විතර ගැලපෙනවා කියල හිතුව,,,
ඔයාටත් පේන්නෙ මාර හීන නේ.මැච් බලලා නිදියගන්න හින්දා මේ ටිකේ මටනම් හීනෙනුත් ක්‍රිකට් මැච් පේනවා.
අවදි වන්න.. අවදි වන්න..දීප්තිමක් දිනකි උදා වෙලා තියෙන්නේ... :D
හිරණ්‍ය: ඔව් ගැලපෙනවා... ඒක ලස්සනයිරජිත්: එච්චර මැච් බැලෙන්නෙ නැති හින්දා මෙවා තමයි පේන්නේකොජී අක්කා: හාකො හාකො :D
දවල් හිනයක් නෙවේ නම් එච්චරයි .!
හීනයක් තරමට අනේ අය සැබවක් නම්...ආදරේ මගේ හීනයක් තරමට ලස්සන නම්..සැබැවක් ලෙස සුන්දර නම්....නැ ඇත්තටම එය පාට ගැ මායවක්...
මාරම හීනයක් නේ. තමන්ගේ හීන වෙන අයට අරන් යන්න ඉඩ දෙන්න එපා මලේ !!!!
සඳරු අයියා: නැ නෑ දවල් හීනයක් නෙමේ...නිම්ශා නංගි: දැන් දන්නවනෙ....මදුරංග අයියා: පිස්සු හැදෙයි..
නෑ මලේ
ReplyDeleteඔහුට බැහැ
නුඹ පාට තවරාපු
සුන්දරම හීනෙකට
අයිතියක් කියන්නට...
හීන මල් කැකුලියට
කියාපන් නුඹ ගිහින්
ඒ පාට තැවරුවේ
නුඹ මිසක්
වෙන අයෙක්
නොව කියා
මා පාට තැවරුවත්
ReplyDeleteඈ අයිති ඔහුටනම්
මට බෑනෙ අයිතියක්
කියන්නට ඈ හට...
ඈ, ඇගේ හීනය
ඔහු සමග ගොඩ නගන
අයුරු, මා බලාගෙන
රවටගන්නම් මාව...
අඩෝ...නැගිටන....කිරි එක බීපන්....හීනයක් දැකලා තියෙන්නේ උඹ
ReplyDeleteආ...
ReplyDeleteහොදටම දවල් වෙලා නේ බං රත්ගමයෝ..
තැන්ක් යූ වෙවා නැගිට්ටුවට
ලොල්ය.. කොච්චර ආස උනත් හීන වලින් වැඩක් නෑ බන්... බ්වෑක්... හීන සක්ස්...!!!
ReplyDeletehttp://www.youtube.com/watch?v=1yr3S-CK8P0
ReplyDeleteමට අයිති නැති හීනයක්
ReplyDeleteමැවුනා දෑස් අග දවසක්
ඒ හීනය ගෙනේවියි කඳුළක්
සිතුවෙ නැහැ මම ගතවුන එක මොහොතක්..
කළු සුදු හීනයට මා දුටුව
එක් කල වර්ණ හැඩතල
සුන්දර කලා තවත් සිහිනය
සිහිනයක් බව මට නොතේරිම..
මොහොතක කඳුළක් ගලා ආ විටදි නෙතග
බැලූමුත් යලි සිහිනය පිසලා ඒ කඳුළ
මා පාට තැවරූ සිහිනය
අන්සතු වෙලා මටත් නොදැනිම..
පොඩි එකා: ඔව් ඔව් ඒකනම් ඇත්ත බං
ReplyDeleteපිස්සි: සාදරයෙන් පිලිගන්නවා කලු සුදු වෙන්න,ඔය සින්දුවනම් මට
හොදටම ගැලපෙනවා
දිනේශ් අයියා: හ්ම්.. ඕකම තමයි මමත් කිවුවෙ... ලස්සනයි මේකනම්
හීන වනන්තරේ
ReplyDeleteරූස්ස ගහක් යට
පුංචිම පුංචි ආලෝකයක්
තරුවක් කඩා වැටිලා
කැලේ හැමෝම
වටවෙලා බලාන
දිස්නය මලානිකයි
එත් තරුව තරුවමයි
මේක මම කලින් ලියපු එකක්, ටිකක් විතර ගැලපෙනවා කියල හිතුව,,,
ඔයාටත් පේන්නෙ මාර හීන නේ.මැච් බලලා නිදියගන්න හින්දා මේ ටිකේ මටනම් හීනෙනුත් ක්‍රිකට් මැච් පේනවා.
ReplyDeleteඅවදි වන්න.. අවදි වන්න..
ReplyDeleteදීප්තිමක් දිනකි උදා වෙලා තියෙන්නේ... :D
හිරණ්‍ය: ඔව් ගැලපෙනවා... ඒක ලස්සනයි
ReplyDeleteරජිත්: එච්චර මැච් බැලෙන්නෙ නැති හින්දා මෙවා තමයි පේන්නේ
කොජී අක්කා: හාකො හාකො :D
දවල් හිනයක් නෙවේ නම් එච්චරයි .!
ReplyDeleteහීනයක් තරමට අනේ අය සැබවක් නම්...
ReplyDeleteආදරේ මගේ හීනයක් තරමට ලස්සන නම්..
සැබැවක් ලෙස සුන්දර නම්....
නැ ඇත්තටම එය පාට ගැ මායවක්...
මාරම හීනයක් නේ. තමන්ගේ හීන වෙන අයට අරන් යන්න ඉඩ දෙන්න එපා මලේ !!!!
ReplyDeleteසඳරු අයියා: නැ නෑ දවල් හීනයක් නෙමේ...
ReplyDeleteනිම්ශා නංගි: දැන් දන්නවනෙ....
මදුරංග අයියා: පිස්සු හැදෙයි..