මගේ තුරුලේ
හුරතල් වී
උනුසුම් වී
ඒ ගෙවුන අතීතය
නුඹට අමතකද?
තටු ලැබී
කිරිල්ලියක ලෙස
දමා ගියේ ඇයි
මා තනි කොට
එදා නුඹ එනතුරු
මා සමග බලා සිටි
නුඹ ආ පසු
හුරතල් වෙන හැටි
අපට හොරෙන් බලා සිටි
නුඹ නම් තැබූ
"අපේ බංකුව"
අද තනි වී මගෙන් අසයි
"කෝ එයා"
කියන්නේ කෙලෙසද..
නුඹ
අප හැර දමා
පියඹුවා කියා
ලස්සන කුරුල්ලෙකු සමග
ඈතට
ඔය කියන කුරුල්ලගෙ නමයි , කොහෙදි ද දකින්න පුලුවන් කියලයි විතරක් ඉස්කයිෆ් මී . .
ReplyDeleteඊට පස්සේ ඔය කියන කුරුල්ලව ආයෙමත් දකින්න බැරි වෙනවා . .
සැර වැඩිනම් , තර්ජනය කරලා නවත්තන්නත් පුලුවන් . .
ලේසි , පහසු , කැමති ක්‍රමයක් ඉස්කයිෆ් මී , කේ ?
* බයි ද වේ(යි) , ගුඩ් වන් මා(ර්)ලන්ඩෝ අය්යා . . කීෆ් ඉට් අෆ් . . . :) :)
මැරියන් ගේ තවත් බූට් ස්පේශල් ලව් සෝන්ග් එකක්....අයි ඩෙඩිකේට් දිස් සෝන්ග් ටු මයි ලවින්ග් ෆිට් එක... :))
ReplyDeleteඇත්තටම marian කොලුවො මොකද මේ විරහව ගැනම ලියන්නේ? හැබැයි ඉතින් ලස්සනට ලියලනම් තියෙනවා.... :)
ReplyDeleteඇත්තට "කොජී" හිතට ආව දෙයක් තමයි කිවුවෙ...
ReplyDeleteමම වෙනස් දෙයක් ලියන්නම්කො ලගදිම එහෙනම්....
ස්තූතියි කිවුවා ඔන්න
වල් කිටියාට: ස්තූති වේවා... අවුලක් නෑ අයියා.. මේක හිතිවිල්ලක් පමනි
ReplyDeleteරතා: අනේ පලයන්ඩෝ යන්න... උස්සනවා හරිය...
(හොරෙන් අසමි- කවුද බං උබේ ලව් 1)
මැරියන් ..මටත් අහන්න තියෙන්නේ මේතරම් දුක් ගී ලියැවෙන්නේ ඇයි . ? ඇයි ඇයි ඇයි ... බූට් දාහක් කෑවත් මටනම් ඒ හැටි දුක හිතෙන්නේ නෑ ..(බෝතලය මා අත නිසා)
ReplyDeleteදුකෙන් උනත් උඹ ලියන එවුවා ලස්සනයි .කලාත්මකයි . උඹට ඉරක් පෑවුව දාට උඹගේ දුක්බර කවි නිකම්ම වෙනස් වේවි ...
අනේ බොල බුදු අයියේ මට දුකක් නෑ මයෙ අයියේ... ඔය හිතට ආවට ලිවුවෙ අයියේ අපොයි මං ඉන්න තත්ත්වෙ තේරුම් ගනින්කො බං....
ReplyDeleteලස්සනයි කිවුවට තෑන්ක්ස් ආ.... :D
බංකුව නම් අරයාව ඉස්සර හම්බෙන තැන බංකුව වගේමයි..
ReplyDeleteමාලන් අයියා කවිය නම් ගති...ලස්සනයි..
ආ නගා මාට්‍ටු නේද? :)) දැන් කවුද අරයා.....? ;)
ReplyDeleteහෆෝයි ඔව්ව මොනාද බන් නැට්ටපිටින් අලිමැරෙද්දි.. ලොල්ය.. වේයට තටු ලැබුනම මෙරුව කියනව ලු බන්... හිකි ය.
ReplyDeleteකට්ටිය ඔක්කොම විරහ ගී ගයන්න කැමති මොකද?
ReplyDeleteසුළැඟිල්ල: කතාව සහතිකයෙන් ඇත්තය
ReplyDeleteපොඩි කුමාරිහාමි: විරහව පට්ට ආතල් ලෝකයකි
කියවද්දි දුක හිතෙනවා අප්පා.... මාරම විරහා වක් මේ සිංදුවේ තියෙන්නේ
ReplyDeleteහුටස් මධුරංග අයියට මේක සිංදුවක් වගේ පේනවද..?
ReplyDeleteමම මේ හිතට ආවට ලිවුවේ...
ස්තූතියි ගොඩක්..
දැන් ඒ කියන්නේ පොඩි නිර්මානයකින් උනත් මට මිනිහෙක්ගේ හිතට කතා කරන්න පුලුවන්ද?
විරහව ගැනමනෙ ලියන්නෙ,,එත් ඉතින් ලස්සනයි හොදෙ
ReplyDeleteස්තූති වේවා සඳලි
ReplyDeleteමා(ර්)ලන්ඩෝ අයියේ , ඇයි මේකෙ කමෙන්ට්ස් වලින් එක එක අය තව තව අයගෙන් එක එක ෆ්‍රශ්ණ ඇහුවට තව තව අය ඒවට උත්තර දෙන්නෙ නැත්තේ ? :?
ReplyDeleteදන්නේ නෑ මල්ලි.. දැන් ඔය එක එක අය මේ වගෙ පොඩි පොඩි බ්ලොග් වලට එක එක රිප්ලයි නොදා එකම එක කොමෙන්‍ටුවනෙ දාන්නේ මල්ලි...
ReplyDeleteඑතකොට තව තව අය එක එක ප්‍රශ්න අහපුවම වෙන වෙන අයට එවට උත්තර දෙන්න හම්බෙන්නේ නෑනෙ...
අම්මා ගහයි බැට් එකෙන් කිව්වා ලු :ඩී
ReplyDeleteදැන් මේක පොඩි බ්ලොග් එකක් වෙන්නෙ කොහොම ද ? එක එක අය එහෙම කිව්වට මේකට තව තව අය එනවනෙ නේ ද ? ඒ ඒ අයගෙ එව්වට අපි තව තව දේවල් දාලා මේක උඩටම ගමු .... නෝ වොරීස්z කිව්වලු ... ටීසුනාමි ආවත් පූල් චූන් කිව්වලු !!!! :ඩී :පී
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ . . එට්නා ගිනි කන්ද පැත්තෙත් නෑ , වෙනීස්z වලත් නෑ .... :ඩී :පී :ගී :සී
එලමායි...
ReplyDeleteඔය වගේ පොඩි පොඩි කතා උනත් අපි වගෙ පොඩි පොඩි බ්ලොග් කරුවන්ට ලොකු හයියක් මල්ලි
දාන්න අයියා ෆස් වරක් ෆහ විසි ෆහයි කියලා ෆහේ එව්වම ෆහක් . . ඕන වෙලාවක අපි ඕන දේකට ඉන්නවා .. ඕන වෙන්නේ රෝල්ස් 4ක් විතරයි ෆැටිස් 4ක් විතරයි ... කෝක් එකක් හරි නෙක්ටෝ එකක් හරියි . .
ReplyDeleteමැට්ටෝ...ගෙම්බෝ..මම කිවේ..ඔයායි ඔයාගේ අරයාගේයි බංකුවේ ෆොටො එකක්ම අරන් නේද කියලා.... කොහෙද මොලයක් නැහැ කියලා මරන්නැයි...
ReplyDeleteමායි මගේ අරයයි තාම ඔහොම හම්බෙලා නෑ මැට්ටියේ...
ReplyDeleteමේ කව්ද මේ :ඩී හික් හැක්ස්z
ReplyDeleteමේ කවුද කියන්නේ මල්ලි...?
ReplyDelete" wh0 iz diz ? " 8-}
ReplyDelete