සතුට දුක අතර දෝලනය වනපුදුමාකාර හැඟීම ආදරයකිසිවෙකුට වෙනසක් නැතිවහොයා හොයා යන ආදරයඅකුරු හතරකටම පමණක් කොටු වේද ආදරය
සතුටට දුක කැපිල යනවා..., මල් වලට කඳුලු කැපිල යනව..,, අන්තිමට මුකුත් නෑ ඉතුරු වෙලා... හික්ය. හරිම සරල.. :D ලොල්ය...
අකුරු හතරකින් ලියවුනු හිත පුරවන මිහිරි හැගුම ආදරය....
කියන්න දෙයක් නැ..ආදරය කියන්නේ ඕක තමයි..
ආදරය,සිත සතුටින් ලග ඇත්නම්කඳුළයි දෙනෙත ලග නැත්නම්හැගුම් තෙරපුනත් අපමනවදන් නැහැ පවසන්නටකියාගන්න බැරිව ලතවෙනඅමුතු හැගීමකි ආදරය...
ඒ...ආදරය කියන්නේ මොකක්ද?? කෙල්ල කවුද? :))
හිරන්ය: මේකත් හොදයි... හිතන්න වෙනවාපොඩි එකා: ඇත්තටම වෙන්න පුලුවන් දෙයක්.. ගැලපෙනම කෙනාව හම්බුනේ නැත්නම් ආදරය කියන්නේ හිස් දෙයක් විතරක්ම වෙනවාපබලු: එහෙම වෙන්න නම් තමන්ටම ගැලපෙන කෙනාව තෝරගන්න ඕනා නැත්නම් අනාතයිනිම්ශා නන්ගි: ස්තූතියි නන්ගියෝදිනේශ්: හ්ම්.... ආදරය කියන්නෙ නම් හරිම අමුතු හැගීමක් තමයිරතා: ආදරය කියන්නෙ බන් මැද්දට ජැම් දාපු බනිස් ගෙඩියකට... අද උබට පෙන්නන්නයි ගියෙ උබ මිස් උනානේ
ආදරෙ කරන්න ඔබට අදරෙ නම්...සතුටු වෙන්න එ ආදරෙ අවනක් නම්..
ඔය අකුරු හතර නම් මාරම පුදුමයි. වෙලාවකට හිතෙනවා ඔය අකුරු හතරට මාරම බලයක් තියෙන්නේ කියලා.
අකුරු හතරකට කරන්න පුලුවන් දේවල්.
සඳලි: ස්තූතියි.. ඒ කතාව ඇත්ත තමයිමදුරංග අයියා/ පිනිබිදු අක්කා: ඒ කතාවනම් ඇත්ත
මේක හරිම අසාදරනයක්... අනික අයගෙ නම කියනව. මට පොඩි එකාලු.. :/ අනෙ පලයන් ඉදිබුවා...
=))
සහතික ඇත්ත... :)
සතුට දුක අතර දෝලනය වන
ReplyDeleteපුදුමාකාර හැඟීම ආදරය
කිසිවෙකුට වෙනසක් නැතිව
හොයා හොයා යන ආදරය
අකුරු හතරකටම පමණක්
කොටු වේද ආදරය
සතුටට දුක කැපිල යනවා..., මල් වලට කඳුලු කැපිල යනව..,, අන්තිමට මුකුත් නෑ ඉතුරු වෙලා... හික්ය. හරිම සරල.. :D ලොල්ය...
ReplyDeleteඅකුරු හතරකින් ලියවුනු
ReplyDeleteහිත පුරවන මිහිරි හැගුම
ආදරය....
කියන්න දෙයක් නැ..ආදරය කියන්නේ ඕක තමයි..
ReplyDeleteආදරය,
ReplyDeleteසිත සතුටින් ලග ඇත්නම්
කඳුළයි දෙනෙත ලග නැත්නම්
හැගුම් තෙරපුනත් අපමන
වදන් නැහැ පවසන්නට
කියාගන්න බැරිව ලතවෙන
අමුතු හැගීමකි ආදරය...
ඒ...ආදරය කියන්නේ මොකක්ද?? කෙල්ල කවුද? :))
ReplyDeleteහිරන්ය: මේකත් හොදයි... හිතන්න වෙනවා
ReplyDeleteපොඩි එකා: ඇත්තටම වෙන්න පුලුවන් දෙයක්.. ගැලපෙනම කෙනාව හම්බුනේ නැත්නම් ආදරය කියන්නේ හිස් දෙයක් විතරක්ම වෙනවා
පබලු: එහෙම වෙන්න නම් තමන්ටම ගැලපෙන කෙනාව තෝරගන්න ඕනා නැත්නම් අනාතයි
නිම්ශා නන්ගි: ස්තූතියි නන්ගියෝ
දිනේශ්: හ්ම්.... ආදරය කියන්නෙ නම් හරිම අමුතු හැගීමක් තමයි
රතා: ආදරය කියන්නෙ බන් මැද්දට ජැම් දාපු බනිස් ගෙඩියකට... අද උබට පෙන්නන්නයි ගියෙ උබ මිස් උනානේ
ආදරෙ කරන්න ඔබට අදරෙ නම්...
ReplyDeleteසතුටු වෙන්න එ ආදරෙ අවනක් නම්..
ඔය අකුරු හතර නම් මාරම පුදුමයි. වෙලාවකට හිතෙනවා ඔය අකුරු හතරට මාරම බලයක් තියෙන්නේ කියලා.
ReplyDeleteඅකුරු හතරකට කරන්න පුලුවන් දේවල්.
ReplyDeleteසඳලි: ස්තූතියි.. ඒ කතාව ඇත්ත තමයි
ReplyDeleteමදුරංග අයියා/ පිනිබිදු අක්කා: ඒ කතාවනම් ඇත්ත
මේක හරිම අසාදරනයක්... අනික අයගෙ නම කියනව. මට පොඩි එකාලු.. :/ අනෙ පලයන් ඉදිබුවා...
ReplyDelete=))
ReplyDeleteසහතික ඇත්ත... :)
ReplyDelete