හිත දුකිනි බරව
නෙත කදුලු වගුරවයි..
ඔබ මිමිනූ වදන්,
සවනතේ රැදෙමින්
තවම මා හඩවයි
තුන් අවුරුද්දක් මුලුල්ලේ
මා පෙම් කලේ
විදින්නට නොව මේ දුක,
මගේම කරගෙන හිනැහෙන්නයි
හැමදාම...
ඒත් නුඹ..,
මට වඩා ඔහුට
පෙම් කරන කල
ඇයි තවත්
නුඹ මා ලග
රදවාගනෙන...?
යන්න.. නැවත නොඑන්නම...
-වැටෙන කදුලු බිදුවට පෙම් කරන මම-
අනේ මේක මනංකල්පිත හොදේ...
වැටෙන කදුලු බිදුවට පෙම් කරන මම මාල නෙමේ...
ReplyDeleteකෙල්ල කවුද කියපන් ඩෝ....උස්සමු....
මේවා දැකලා පණ පලයන් ලබන පෙරේදා කිව්වලු :ඩී :පී
ReplyDeleteරත්ගමයෝ ටැග් එක බලපන්
ReplyDeleteවල් පූසා: ඔය කමෙන්ට් එකම මම "මගේ ලෝකය" බ්ලොග් එකේ දැක්කා :))
@ [වල්] මා(ර්)ලන් මම ඉස්කයිෆ් එකේ කියපු එකම තමා :ඩී :පී
ReplyDeleteහරිය හරිය.... මම ඔබ වගේ [වල්] නොවෙමි
ReplyDeleteප්ලී . . . ස්ස්ස් , ඩිෆ්යින් " වල් " ෆො(ර්) මී මිස්ට(ර්) මා(ර්)ලන් . .
ReplyDeleteදන්නෝ දනිති
ReplyDeletehttp://maduraonline.com/?find=wild
ගිහින් බලන්න
නොදන්නෝ ත් දැනගනීත්වා වා :ඩී
ReplyDeleteබයි ද වේ, මධුර ඊස් එක්ස්පය(ර්)ඩ් නව් :පී
Slang Dictionary ;) ;)
wild definition
1. mod.
exciting; eccentric; cool. : Things are really wild here.
Dictionary of American Slang and Colloquial Expressions by Richard A. Spears.Fourth Edition.
Copyright 2007. Published by McGraw Hill.
ඕනෑම භාශාවක වචනයකට විදිමත් හා අවිදිමත් ලෙස තේරුම් විශාල සංඛ්‍යාවක් තිබෙන්නට පුලුවන...
ReplyDeleteඋදාහරනයක් ලෙස
"බඩුව"= විදිමත් භවිතය : භාන්ඩයක් හෝ එවැනි දෙයක්
අවිදිමත් භවිතය :අනිත් තේරුම කියන්න ඕන නෑනෙ
තවද නුඹගේ ක්‍රියාකලාපයට ගැලපෙන ලෙස තේරුම ලබාගතහොත් wild= වල් හෝ එවැනි දෙයක්
එමගින් පැහැදිලි වන්නේ , මා(ර්)ලන් මැතිතුමා ද භාශාව අවිධිමත් ලෙස භාවිතා කරන්නෙකුට හොඳම උදාහරණයක් බව නොවේ ද ?
ReplyDeleteතෑන්ක්ස් ෆො(ර්) එක්ස්ප්ලේයිනින්ග් ඇන්ඩ් ඇක්සෙප්ටින්ග් ඉට් :ඩී
නැත මිතුර අවිදිමත් ලෙස භාශවේ භාවිතයක් නොමැත.. අවිදිමත් භාවිතය නොමැති වූවත් අවිදිමත් භාවිතය දැනගෙන සිටීමද උවමනා වේ..
ReplyDeleteහාකෝ හාකෝ :ඩී . . .
ReplyDeleteඅපගේ සන්වාදය අවසානයි . . බලා සිටියානම් ඔබ සැමට ඉස්තූතියි . .
ඕවා ගැන හිත හිතා ඉන්න එපා සහෝ. එක්කෙනෙක් ගියාට තව එක්කෙනෙක් ඒවි නේ. එතකන් ඉමු.
ReplyDeleteඒත් කලින් කරපු කෙනාට කරපු ආදරේම අලුත් කෙනාටත් කරන්න තමයි අමාරු. මටත් ඔහොම අත්දැකීම් තියෙනවා.
අනේ බුදු අයියේ මම කියල නේද තියෙන්නේ මේක මනංකල්පිතයි කියලා... අයියෝ මේක මට හිතුන දෙයක් විතරයි
ReplyDeleteකදුලු බිදු එකින් එක..
ReplyDeleteවැටෙනවා හිත රිද්දමින්..
නුඹට මෙන් ඔහුටද,,
පෙම් කරන මා..
විදින හැගිම කෙසේ යැයි...
කෙලෙස නම් මා පහදන්නද...
ඔහු මගේ ජිවිතේ..
නුඹ මගේ ආදරේ ..
ජිවිතයක් නැති තැන ආදරේ ...
හිස් අතින් ගෙන හැරුනේමි...
කිසිවක් නොමැතිව...
ලස්සනයි මාලන් අයියේ... කදුලු.... මේක මන:කල්පිත වගේ හිතෙන් නැ..
දෙදෙනකුට එක වර
ReplyDeleteපෙම් කලේ කෙලෙසකද
දනිමි මා ආදරය
හිස් කියා නුඹ හට
එහෙත් නුඹ නොදන්න
එකම දේ මෙය පමනි
නුඹ තමයි ආදරය
මාව ජීවත් කරන
-හිස්වූ ආදරයක අයිතිකාර මා-
අනේ නංගියෝ ඔයාගෙ නිසදැසුත් මනංකල්පිත් කියන්න බෑ වගේ තමයි මේවත් හරිනේ...
අඩෝ මට මේව බර වැඩී බන්... ඔච්චර කදුලට පෙම්කරනවනම් ඉතින් වැටෙන්න නොදී තියාගනින්කෝ... o.O
ReplyDeleteඅඩේ මල්ලි ඒක දෑක්කේ නෑ බං. සොරි වෙන්ට ඕනා. කොහෙද මම ඔහේ කියවගෙන යනවා මිසක් ලේබල් එක බලලා නෑනේ
ReplyDeleteඕක මනංකල්පිතයි සුලැගිල්ලො..
ReplyDeleteඅවුලක් නෑ මදුරංග අයියේ ඒක මමත් පොඩියටනෙ දාල තියෙන්නේ
අනේ මන්දා.... ආදරේ මායාවක් වෙන්නේ ඔහොම උනාමලු...
ReplyDelete@Wild cat : ඔය කොමෙටුව මම රංගගේ "මගේ ලෝකයේ" දැම්මා... :)
ReplyDelete@Marlan : ලස්සනට ලියලා තියෙනවා.... :)
කොට අක්කා: එයා මේක අරන් තියෙන්නේ http://kandyroad.blogspot.com/2010/07/blog-post_11.html මෙතනින්ලු....
ReplyDeleteස්තූතියි
ආහ් ඒකෙත් තියෙනවා තමයි... ඔයා මගේ ලෝකය ගැන කියපු නිසා තමයි මම කිව්වේ මම මගේ ලෝකයේ ඕක දැම්මා කියලා.... :)
ReplyDeleteමමත් හිතුවෙ එතනින් කියලා ඒත් එතනින් නෙමේ කියලා මට දැනුම් දුන්නා ඉතින් මම ඒක පබිලිස් කලා
ReplyDeleteටුවිලයිට් වගේ...
ReplyDeleteකතර්ක් නෙවේ "කලු සුදු"..ක්ෂේම භූමියක්..
හි හී :) ස්තූතියි
ReplyDeleteමේක නම් හරිම ලස්සනයි
ReplyDeleteස්තූතියි...
ReplyDelete