Sunday 13 March 2011

කදුලු


හිත දුකිනි බරව
නෙත කදුලු වගුරවයි..
ඔබ මිමිනූ වදන්,
සවනතේ ‍රැදෙමින්
තවම මා හඩවයි

තුන් අවුරුද්දක් මුලුල්ලේ
මා පෙම් කලේ
විදින්නට නොව මේ දුක,
මගේම කරගෙන හිනැහෙන්නයි
හැමදාම...

ඒත් නුඹ..,
මට වඩා ඔහුට
පෙම් කරන කල
ඇයි තවත්
නුඹ මා ලග
රදවාගනෙන...?

යන්න.. නැවත නොඑන්නම...

-වැටෙන කදුලු බිදුවට පෙම් කරන මම-

අනේ මේක මනංකල්පිත හොදේ...

28 comments:

  1. වැටෙන කදුලු බිදුවට පෙම් කරන මම මාල නෙමේ...
    කෙල්ල කවුද කියපන් ඩෝ....උස්සමු....

    ReplyDelete
  2. මේවා දැකලා පණ පලයන් ලබන පෙරේදා කිව්වලු :ඩී :පී

    ReplyDelete
  3. රත්ගමයෝ ටැග් එක බලපන්

    වල් පූසා: ඔය කමෙන්ට් එකම මම "මගේ ලෝකය" බ්ලොග් එකේ දැක්කා :))

    ReplyDelete
  4. @ [වල්] මා(ර්)ලන් මම ඉස්කයිෆ් එකේ කියපු එකම තමා :ඩී :පී

    ReplyDelete
  5. හරිය හරිය.... මම ඔබ වගේ [වල්] නොවෙමි

    ReplyDelete
  6. ප්ලී . . . ස්ස්ස් , ඩිෆ්යින් " වල් " ෆො(ර්) මී මිස්ට(ර්) මා(ර්)ලන් . .

    ReplyDelete
  7. දන්නෝ දනිති
    http://maduraonline.com/?find=wild
    ගිහින් බලන්න

    ReplyDelete
  8. නොදන්නෝ ත් දැනගනීත්වා වා :ඩී

    බයි ද වේ, මධුර ඊස් එක්ස්පය(ර්)ඩ් නව් :පී

    Slang Dictionary ;) ;)

    wild definition

    1. mod.
    exciting; eccentric; cool. : Things are really wild here.

    Dictionary of American Slang and Colloquial Expressions by Richard A. Spears.Fourth Edition.
    Copyright 2007. Published by McGraw Hill.

    ReplyDelete
  9. ඕනෑම භාශාවක වචනයකට විදිමත් හා අවිදිමත් ලෙස තේරුම් විශාල සංඛ්‍යාවක් තිබෙන්නට පුලුවන...

    උදාහරනයක් ලෙස
    "බඩුව"= විදිමත් භවිතය : භාන්ඩයක් හෝ එවැනි දෙයක්
    අවිදිමත් භවිතය :අනිත් තේරුම කියන්න ඕන නෑනෙ

    තවද නුඹගේ ක්‍රියාකලාපයට ගැලපෙන ලෙස තේරුම ලබාගතහොත් wild= වල් හෝ එවැනි දෙයක්

    ReplyDelete
  10. එමගින් පැහැදිලි වන්නේ , මා(ර්)ලන් මැතිතුමා ද භාශාව අවිධිමත් ලෙස භාවිතා කරන්නෙකුට හොඳම උදාහරණයක් බව නොවේ ද ?

    තෑන්ක්ස් ෆො(ර්) එක්ස්ප්ලේයිනින්ග් ඇන්ඩ් ඇක්සෙප්ටින්ග් ඉට් :ඩී

    ReplyDelete
  11. නැත මිතුර අවිදිමත් ලෙස භාශවේ භාවිතයක් නොමැත.. අවිදිමත් භාවිතය නොමැති වූවත් අවිදිමත් භාවිතය දැනගෙන සිටීමද උවමනා වේ..

    ReplyDelete
  12. හාකෝ හාකෝ :ඩී . . .
    අපගේ සන්වාදය අවසානයි . . බලා සිටියානම් ඔබ සැමට ඉස්තූතියි . .

    ReplyDelete
  13. ඕවා ගැන හිත හිතා ඉන්න එපා සහෝ. එක්කෙනෙක් ගියාට තව එක්කෙනෙක් ඒවි නේ. එතකන් ඉමු.

    ඒත් කලින් කරපු කෙනාට කරපු ආදරේම අලුත් කෙනාටත් කරන්න තමයි අමාරු. මටත් ඔහොම අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
  14. අනේ බුදු අයියේ මම කියල නේද තියෙන්නේ මේක මනංකල්පිතයි කියලා... අයියෝ මේක මට හිතුන දෙයක් විතරයි

    ReplyDelete
  15. කදුලු බිදු එකින් එක..
    වැටෙනවා හිත රිද්දමින්..
    නුඹට මෙන් ඔහුටද,,
    පෙම් කරන මා..
    විදින හැගිම කෙසේ යැයි...
    කෙලෙස නම් මා පහදන්නද...

    ඔහු මගේ ජිවිතේ..
    නුඹ මගේ ආදරේ ..
    ජිවිතයක් නැති තැන ආදරේ ...
    හිස් අතින් ගෙන හැරුනේමි...
    කිසිවක් නොමැතිව...


    ලස්සනයි මාලන් අයියේ... කදුලු.... මේක මන:කල්පිත වගේ හිතෙන් නැ..

    ReplyDelete
  16. දෙදෙනකුට එක වර
    පෙම් කලේ කෙලෙසකද
    දනිමි මා ආදරය
    හිස් කියා නුඹ හට
    එහෙත් නුඹ නොදන්න
    එකම දේ මෙය පමනි
    නුඹ තමයි ආදරය
    මාව ජීවත් කරන

    -හිස්වූ ආදරයක අයිතිකාර මා-

    අනේ නංගියෝ ඔයාගෙ නිසදැසුත් මනංකල්පිත් කියන්න බෑ වගේ තමයි මේවත් හරිනේ...

    ReplyDelete
  17. අඩෝ මට මේව බර වැඩී බන්... ඔච්චර කදුලට පෙම්කරනවනම් ඉතින් වැටෙන්න නොදී තියාගනින්කෝ... o.O

    ReplyDelete
  18. අඩේ මල්ලි ඒක දෑක්කේ නෑ බං. සොරි වෙන්ට ඕනා. කොහෙද මම ඔහේ කියවගෙන යනවා මිසක් ලේබල් එක බලලා නෑනේ

    ReplyDelete
  19. ඕක මනංකල්පිතයි සුලැගිල්ලො..
    අවුලක් නෑ මදුරංග අයියේ ඒක මමත් පොඩියටනෙ දාල තියෙන්නේ

    ReplyDelete
  20. අනේ මන්දා.... ආදරේ මායාවක් වෙන්නේ ඔහොම උනාමලු...

    ReplyDelete
  21. @Wild cat : ඔය කොමෙ‍ටුව මම රංගගේ "මගේ ලෝකයේ" දැම්මා... :)

    @Marlan : ලස්සනට ලියලා තියෙනවා.... :)

    ReplyDelete
  22. කොට අක්කා: එයා මේක අරන් තියෙන්නේ http://kandyroad.blogspot.com/2010/07/blog-post_11.html මෙතනින්ලු....

    ස්තූතියි

    ReplyDelete
  23. ආහ් ඒකෙත් තියෙනවා තමයි... ඔයා මගේ ලෝකය ගැන කියපු නිසා තමයි මම කිව්වේ මම මගේ ලෝකයේ ඕක දැම්මා කියලා.... :)

    ReplyDelete
  24. මමත් හිතුවෙ එතනින් කියලා ඒත් එතනින් නෙමේ කියලා මට දැනුම් දුන්නා ඉතින් මම ඒක පබිලිස් කලා

    ReplyDelete
  25. ටුවිලයිට් වගේ...
    කතර්ක් නෙවේ "කලු සුදු"..ක්ෂේම භූමියක්..

    ReplyDelete
  26. හි හී :) ස්තූතියි

    ReplyDelete
  27. මේක නම් හරිම ලස්සනයි

    ReplyDelete
  28. ස්තූතියි...

    ReplyDelete