ඔයා මගේ හිත ඇතුලටම එනවා...
මම කොච්චර නවත්තන්න හැදුවත්..
මම කොච්චර උත්සහ කලත් ඔයාව නවත්තන්න
ඒක කිසි තේරුමක් නෑ...
මම කොච්චර මගේ හිත රවට්ට ගත්තත්
ඔයාගෙ එකම එක වචනෙකින්,
මගේ හිත ගොඩාක් දුර යනවා...
ආදරේ පිරුන ඒ පුන්චි මූන
මාව හිරිවට්ටනවා..
මම දන්නෙ නෑ මොනා කරන්නද කියලා..
ඔයා මා ලග හුරතල් වෙද්දි
මුලු ලෝකෙම මං ලග වගෙයි මට දැනෙන්නේ...
මම දන්නේ එකම එක දෙයයි,
ඔයාට මම ගොඩාක් ආදරෙයි..!
දැන් වත් තේරුම් ගන්නවද?
බය වෙන්න එපා මේකනං තේරුම් ගනී..
ReplyDeleteතේරුම් ගත්තොත් නම් ලොකු දෙයක්....
ReplyDelete" ඔයා මා ලග හුරතල් වෙද්දි
ReplyDeleteමුලු ලෝකෙම මං ලග වගෙයි මට දැනෙන්නේ... "
අයි ඈම් ලවින්ග් දැට් ක්වොටේටඩ් පාර්ටිශන් ඔෆ් මයි ලයිෆ් ටයිම් එක්සැට්ලි ඩේන්ජරස් . . !!!!! ( හරිද මන්දා ):))
හරියටම හරි.... =))
ReplyDeleteඒ බන්...කෙල්ල කවුද බන්
ReplyDeleteඑයාම තමයි
ReplyDeleteවල් පූසෝ මොකක්ද ඕකේ තේරුම....
ReplyDeleteඅයි ඈම් ලවින්ග් දැට් ක්වොටේටඩ් පාර්ටිශන් ඔෆ් මයි ලයිෆ් ටයිම් එක්සැට්ලි ඩේන්ජරස් = සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්
ReplyDelete:)) :))
ආ... මට දැනුනා....
ReplyDeleteමොකක්ද අයියා දැනුනේ ?
ReplyDeleteඅයි මීන් , , වට් ඩිඩ් යූ ෆෝලන් ? :ඩී
සුදු මුහුනයි හුරතලයයි එක තමයි
ReplyDeleteහැම එකෙන්ම එක එක ද අයියා ? :ඩී
ReplyDeleteසුදු මූනවල් නම් එකයි හුරතල් නම් ගොඩයි
ReplyDeleteදැන් ඔය කොල්ල පාඩම් කරන හැටි නේද? යනව යනව ගිහින් පාඩම් කරනවා.
ReplyDeleteආ... මට විභාගයක්ලු නේ....?
ReplyDeleteමතක තියාගන්න මාලන් ජීවිතේ කියන්නේ ආදරේ විතරක්ම නෙවේ . හරිද ? මමත් බැඳගෙන ලවුකරලා අන්තිමට නිකම්ම නිකං ලේ පුච්ච ගත්ත එක විතරයි උනේ .
ReplyDeleteමොනවා උනත් මාලන් අදහස් වලින් නම් පෝසත් කොල්ලෙක් . මේ පද ටික හරිම ලස්සනයි .
ඔව් මාලන් අයියා ලියනවා ලස්සනයි... :)
ReplyDeleteපාඩම් නම් පාඩම් කවි නම් කවි..හෙහ්...
හැගෙන ආදරේ කියලා දාන්න..
දැනෙන ආදරේ විදින්න දෙන්න...
නුඹ පෙම් කරන..
නුඹට පෙම් කරන ..
හිතැත්තියට ජිවිතේ ඇති තෙක්ම ආදරේම දෙන්න....
උබ දෑම්මොත් ඔහොම එකක්ම තමා. සිරවටම ලස්සනයි බන්. මට දරා ගන්න බෑ වගේ.
ReplyDeleteසදරු අයියා/නිම්ශා නංගී- මේ දැනුයි පොතක් කාලා ආවේ.... පොත මාව කෑවා මං පොත කෑවා..
ReplyDeleteඇනෝ- උබ ඩගීද දොන් ද? එල එල තෑන්ක්ස් කිවුවා...