කුමක් කියන්නද කුමක් ලියන්නද
කියා හිතාගන්නත් බෑ...
අවුරුද්දකට පෙර උඹට
උඹේ උපන්දිනට සුභ පැතුවා මතකයි
එත් අද?
නුඹ කොහිද?
හිතාගන්නත් බැරි වෙන්වීමක
දුකක් හිතේ දගලනවා
අද
සුභ පතන්නට නුඹ නෑ..
අද
විහිලු කරන්න නුඹ නෑ...
අද
විනෝද වෙන්න නුඹ නෑ...
අද
අපි විතරයි..
උඹේ හිනාවේ මතකය විතරයි..
උඹ කරපු විහිළුවල මතකය විතරයි...
උඹේ මතකයන් විතරයි...
අපි අද තනියෙන් උඹ නැතුව...
මොනා උනත්
"උඹට සුභ උපන්දිනක් මිලර්"