මේක ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න බැරි ඇයි කියලා හිතාගන්න බෑ.
රජයේ අවවාදය දුම් බීම පිලිකා ඇති කරයි ලු... ලංකාවේ තහනම් කරන්නත් බෑ ලු ...
දුම් වැටි පාවිච්චි කරේ සීතල රටවල මිනිස්සුන්ගෙ සීතල නැති කරගන්නලු. මේ පට්ට අවුවේ කර වෙවී මොන එහෙකට අපේ උන් දුම් උරනවද මන්දා.
මෙහෙ සිගරට් පෙට්ටි වල පෙනහළු දියවෙච්ච භයංකාර පින්තූර දාන්න යනවා. දුම්වැටියක මිල ඉහළ වීම උරන්නාගේ ඉල්ලුම දිහා බැලුවම විහිළුවක්. මොනා කළත් උරන එක නවතන්න බැරි වේවි. තහනම් කළොත් හොරෙන් කරයි.හුරුවට වහල් වූ මිනිසා අවබෝධයට කැමති නැහැ.
විනාඩියක දෙකක සතුටක් වෙනුවෙන් ජීවිතයම කෙටි කරගන්නා මෝඩයන්....
මේක ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න බැරි ඇයි කියලා හිතාගන්න බෑ.
ReplyDeleteරජයේ අවවාදය දුම් බීම පිලිකා ඇති කරයි ලු... ලංකාවේ තහනම් කරන්නත් බෑ ලු ...
ReplyDeleteදුම් වැටි පාවිච්චි කරේ සීතල රටවල මිනිස්සුන්ගෙ සීතල නැති කරගන්නලු. මේ පට්ට අවුවේ කර වෙවී මොන එහෙකට අපේ උන් දුම් උරනවද මන්දා.
ReplyDeleteමෙහෙ සිගරට් පෙට්ටි වල පෙනහළු දියවෙච්ච භයංකාර පින්තූර දාන්න යනවා. දුම්වැටියක මිල ඉහළ වීම උරන්නාගේ ඉල්ලුම දිහා බැලුවම විහිළුවක්. මොනා කළත් උරන එක නවතන්න බැරි වේවි. තහනම් කළොත් හොරෙන් කරයි.
ReplyDeleteහුරුවට වහල් වූ මිනිසා අවබෝධයට කැමති නැහැ.
විනාඩියක දෙකක සතුටක් වෙනුවෙන් ජීවිතයම කෙටි කරගන්නා මෝඩයන්....
ReplyDelete