Tuesday 26 July 2011

ඉක්මන




අතැර අප සැම දමා 
ගියා නුඹ දුර ගමන් 
හිතුවේ නෑ නේද නුඹ 
අපේ හිත රිදෙන වග
 
මතකයේ අප කෙරූ
සැම දේම ඇදෙනවා 
හිතන්නත් පෙර අපේ 
ඇස් කදුළු හලනවා 

7 comments:

  1. :"( cant dare think that you are gone brodah... :"(

    ReplyDelete
  2. ඒකනේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා කියන්නේ. :((

    ReplyDelete
  3. හ්ම්...

    ReplyDelete
  4. අබ යාලුවෙක් වෙන් උනාම ඇතිවෙන දුක වචන වලින් කියන්න බැ... :((

    ReplyDelete
  5. මරණ වේදනාවක් වෙන්නෙ මැරුණු අයට නෙමෙයි ජීවත් වෙන අයට.

    ReplyDelete
  6. ####

    lifE iz A tiny tilE , in A mAssivE bilE
    Aint n0 gUilE , Aint n0 dAmn rilE
    Aint g0t n0 pr0filE , , if U g0nE by sEnilE
    I t00k A whilE , did diz frEEstylE
    u vE g0nE A milE , will nEvEr sEE y0 smilE

    milAA , mAy U AttAin Nibb4nA !! pEAzE :(((

    --------------------------------------------- #
    ** wild kAt wAz hErE !!

    ReplyDelete