හිදිමි මම තවම
ලොවි ගහ යට ඉඳ
එන තෙක් නොව නුඹ
වැටෙන තෙක් රතු ලොවි ගෙඩිය
කඩන්ට මට බැරිය
උසයි ගස හයිය නැත
ඉතින් ඉදිමි මම
වැටෙන තෙක් මගේ ලොවි ගෙඩිය
දැන් නම් බයයි මට
වටව ඇත කොලු රැල
ගෙනියයිද මුන්ටික
මගේ පුංචි රතු ලොවි ගෙඩිය
කඩන්ට මට බැරිය
උසයි ගස හයිය නැත
ඉතින් ඉදිමි මම
වැටෙන තෙක් මගේ ලොවි ගෙඩිය
දැන් නම් බයයි මට
වටව ඇත කොලු රැල
ගෙනියයිද මුන්ටික
මගේ පුංචි රතු ලොවි ගෙඩිය
ලොවෙත් නැ..
ReplyDeleteගහ මුලත් නැ..
ලෝක වෙලද පොලෙත් නැ
උඹේ ඔය "කියන"
ලොවි ගෙඩිය
සිරාවට බං මම තාම හොයනවා...
ReplyDeleteවැටුන තැනකුත් නෑ
අහුලගත්ත එකෙකුත් නෑ බං :D
දෙයියනේ එහෙනම් වෙන ගෙඩියක් හොයා ගනින්කො, ඔය ලොවි ගෙඩියක් මත්තෙම නැහෙන්නෙ.
ReplyDeleteපොඩි පුතා ලොවි ඇහින්දා වගේ කියන්නේ කට කහනවටයෑ :පී
ReplyDelete