හිත දුකින් අඩන විට
ලගට විත් නුබ
ඒ දෙඩූ වදන් වලින්
සිත සැනසුන අපූරුව..
හිත කෑ ගහන විට
ඒ දුක ඒ සතුට
වදන් වලට හරවන්න
කියා දුන් නුබ
විටක මිතුරියක ලෙස
රන්ඩු කරමින්,
විටක සොයුරියක ලෙස
හිත සැදූ නුබ
දැන්,
නැවත් නොඑනා වග
නොකියා කියද්දි,
ඉවසන්නේ කොහොමද?
-නැවත තනි වූ මා-
හැරගියත් අද හෙටද...සදහටම...
ReplyDeleteතියේවි නේද මතකයන් හැමදාටම..
:)
ඒ සොදුරු මතකයන්...
ReplyDeleteඒ සොදුරු පුංචි ඇස්..
සදහටම රැදේවී..
මා ලගම දැවටෙමින්..
පුන්චි වේදනාවක්..
සිත තුලට පැමිනියත්..
ඒ වෙදනාවටද
මගේ හිත ආදරෙයි..
මාලන්ට වගේ කවිකාර අදහස් මට නොඑන එක ගැන මම මම සමගම අමනාපෙන් ... මට කවි සිතිවිල්ලක් එන්නේ මස 2 එක වරක් පමනයි ..
ReplyDeleteඒ ඇතිනේ අයියා....
ReplyDelete