මලකි නුබ සුවද විහිදුවන...
ගගකි නුබ සිසිල් දිය බෙදන...
පවනකි නුබ වෙහෙස නිවන...
මගේ නොවෙයි මා ලග රැදෙන...
ගන්නට සිතයි මගෙ තුරුලට...
දීමට සිතයි හාදුවක් නලලට...
කීමට සිතයි කවියක් නුබටම...
මගේ නොවෙයි මා ලග රැදෙන..
ඔව් නුබට මං ආදරෙයි මුලු හිතින්ම ඒත් ඒ හිතින් පමනයි...
නුබ මට වටී මටත් වඩා....
කියන්නට ලෝබයි ආදරේ නුබට...
ලගින් ඉන්න මිතුරකු විලස හැමදාටමත් මා ලගින්ම...
මම කියන්නේ නෑ ඉතින් මෙතන...කවියක් දාන්නද...එපාය...ඉකේයියා... :))
ReplyDeleteළඟ ඉඳන් හිත රිද්දන
ReplyDeleteආදරයේ පුංචි කුණාටුව
නුඹට වඩා මට
මිතුදමක
සෙනෙහෙ මල් දම
වටිනවා සත්තයි
ගිහින් නුඹ හැංගෙන්න
මගේ සිත පතුලටම
එපා නුඹ පීදෙන්න
නුඹ පමණක් නොවෙයි
නැතිවෙයි මුළු ලොවම
මට
පිනි බිදු: හ්ම්.... ඒකත් ඇත්තයි නේ අක්කේ....
ReplyDeleteරත්ගමයා: කැමතිනම් ලියපන්..
හ්ම්ම්.. මොනව කියන්නද කියලා හිතා ගන්න බැහැ. කවිය නම් ලස්සනයි. :)
ReplyDeleteතැන්ක් යූ කිවුව අක්කෙ ඔන්න
ReplyDeleteමගේ පෝස්ට් එකට වඩා පිනිබිදු අක්කගේ කොමෙන්‍ටුව ලස්සනයි අප්පා....
ReplyDeleteආදරේ කරපු කෙනෙක් එක්ක යාළුවෙක් වගේ ඉන්න මටනම් බෑ ..ඇත්තට මාලේ උඹට හැකිද ?
ReplyDelete"මගේ නොවෙයි මා ලග රැදෙන..." මටත් එහෙම කියන්න උනා ..
ලස්සනයි මාලන් අයියා...
ReplyDelete@සදරු අයියා: බැරි කමකුත් නෑ අයියේ ඉන්න පුලුවන්....
ReplyDelete@ නිම්ශා : ස්තූතියි නංගියෝ
ලස්සන පද පේලි අට මෙහෙම කියන්න කීවේ මගේ නංගි ..
ReplyDeleteඅයියා නංගිටත් පෙන්නුවද?
ReplyDeleteවිලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ...