Saturday 26 February 2011

අද්‍යාපන කටයුතු වෙනුවෙන් සති දෙකක විරාමයක්

6 comments:

  1. ඉස්සෙල්ලා ඉගෙන ගන්න ...ගුඩ් ලක් :)

    ReplyDelete
  2. සුභ පැතුම් මල්ලියෝ. හිතේ තියෙන විදියටම ඔයාට හරි යාවි. හොඳම හොඳ කැම්පස් එකක් හම්බවෙයි.

    ReplyDelete
  3. දෙන්නටම ස්තූතියි....
    පිනිබිදු අක්කේ කැම්පස් යන්න නෙවෙයි අලෝ SCJP කරනවා සති 3කින් පාඩම් ඇල්ලුවෙවත් නැ ලබන මාසෙ 15 විතර විභාගෙ ඒකටයි පාඩම් කරන්නේ... මෙලෝ දෙයක් මතකත් නෑ

    ReplyDelete
  4. SCJP අන්න කෝස් එක ....මමත් BIT ඉවර කරලා ඉක්මනටම ඒක කරන්න ඕන .නියමයි මාලේ කොහොමහරි ගොඩයන්න . මැච් එහෙම බලනවා නෙවේ !

    ReplyDelete
  5. පිස්සුද අයියේ මම එක ඇහැකින් මැච් බලන්නෙ නෑ

    ප.ලි.- ඇස් දෙකෙන්ම බලනවා

    ReplyDelete
  6. ගුඩ් ලක්... හොඳට පාඩම් කරන්න. බ්ලොග් කියව කියව, ලිය ලිය පාඩම් කිරිලි බොරු. මටත් දැන් වෙලා තියෙන්නේ ඒක. කොහොම හරි ආය්ත් ඉගෙනීමට හිත බර කරන්නම ඕනා... :D

    ReplyDelete