Sunday 27 March 2011

ආදරය




විටක සිත් තුටින් පුරවන
විටක සිත් දුකින් පුරවන
විටක සිනා මල් ගෙනෙන
විටක කදුළු බිදු රදවන 
පුදුම දනවන හැගීමකි මෙය 
අකුරු හතරකට කොටු උන 
ආදරය 

14 comments:

  1. සතුට දුක අතර දෝලනය වන
    පුදුමාකාර හැඟීම ආදරය
    කිසිවෙකුට වෙනසක් නැතිව
    හොයා හොයා යන ආදරය
    අකුරු හතරකටම පමණක්
    කොටු වේද ආදරය

    ReplyDelete
  2. සතුටට දුක කැපිල යනවා..., මල් වලට කඳුලු කැපිල යනව..,, අන්තිමට මුකුත් නෑ ඉතුරු වෙලා... හික්ය. හරිම සරල.. :D ලොල්ය...

    ReplyDelete
  3. අකුරු හතරකින් ලියවුනු
    හිත පුරවන මිහිරි හැගුම
    ආදරය....

    ReplyDelete
  4. කියන්න දෙයක් නැ..ආදරය කියන්නේ ඕක තමයි..

    ReplyDelete
  5. ආදරය,

    සිත සතුටින් ලග ඇත්නම්
    කඳුළයි දෙනෙත ලග නැත්නම්
    හැගුම් තෙරපුනත් අපමන
    වදන් නැහැ පවසන්නට
    කියාගන්න බැරිව ලතවෙන
    අමුතු හැගීමකි ආදරය...

    ReplyDelete
  6. ඒ...ආදරය කියන්නේ මොකක්ද?? කෙල්ල කවුද? :))

    ReplyDelete
  7. හිරන්ය: මේකත් හොදයි... හිතන්න වෙනවා

    පොඩි එකා: ඇත්තටම වෙන්න පුලුවන් දෙයක්.. ගැලපෙනම කෙනාව හම්බුනේ නැත්නම් ආදරය කියන්නේ හිස් දෙයක් විතරක්ම වෙනවා

    පබලු: එහෙම වෙන්න නම් තමන්ටම ගැලපෙන කෙනාව තෝරගන්න ඕනා නැත්නම් අනාතයි

    නිම්ශා නන්ගි: ස්තූතියි නන්ගියෝ

    දිනේශ්: හ්ම්.... ආදරය කියන්නෙ නම් හරිම අමුතු හැගීමක් තමයි

    රතා: ආදරය කියන්නෙ බන් මැද්දට ජැම් දාපු බනිස් ගෙඩියකට... අද උබට පෙන්නන්නයි ගියෙ උබ මිස් උනානේ

    ReplyDelete
  8. ආදරෙ කරන්න ඔබට අදරෙ නම්...
    සතුටු වෙන්න එ ආදරෙ අවනක් නම්..

    ReplyDelete
  9. ඔය අකුරු හතර නම් මාරම පුදුමයි. වෙලාවකට හිතෙනවා ඔය අකුරු හතරට මාරම බලයක් තියෙන්නේ කියලා.

    ReplyDelete
  10. අකුරු හතරකට කරන්න පුලුවන් දේවල්.

    ReplyDelete
  11. සඳලි: ස්තූතියි.. ඒ කතාව ඇත්ත තමයි

    මදුරංග අයියා/ පිනිබිදු අක්කා: ඒ කතාවනම් ඇත්ත

    ReplyDelete
  12. මේක හරිම අසාදරනයක්... අනික අයගෙ නම කියනව. මට පොඩි එකාලු.. :/ අනෙ පලයන් ඉදිබුවා...

    ReplyDelete
  13. සහතික ඇත්ත... :)

    ReplyDelete