Wednesday 16 March 2011

මා සමග තනියෙන්



මගේ තුරුලේ
හුරතල් වී
උනුසුම් වී
ඒ ගෙවුන අතීතය 
නුඹට අමතකද?

ත‍ටු ලැබී
කිරිල්ලියක ලෙස
දමා ගියේ ඇයි
මා තනි කොට

එදා නුඹ එනතුරු
මා සමග බලා සිටි
නුඹ ආ පසු 
හුරතල් වෙන හැටි
අපට හොරෙන් බලා සිටි
නුඹ නම් තැබූ
"අපේ බංකුව"
අද තනි වී මගෙන් අසයි
"කෝ එයා"

කියන්නේ කෙලෙසද..
නුඹ
අප හැර දමා
පියඹුවා කියා
ලස්සන කුරුල්ලෙකු සමග
ඈතට

26 comments:

  1. ඔය කියන කුරුල්ලගෙ නමයි , කොහෙදි ද දකින්න පුලුවන් කියලයි විතරක් ඉස්කයිෆ් මී . .

    ඊට පස්සේ ඔය කියන කුරුල්ලව ආයෙමත් දකින්න බැරි වෙනවා . .

    සැර වැඩිනම් , තර්ජනය කරලා නවත්තන්නත් පුලුවන් . .

    ලේසි , පහසු , කැමති ක්‍රමයක් ඉස්කයිෆ් මී , කේ ?

    * බයි ද වේ(යි) , ගුඩ් වන් මා(ර්)ලන්ඩෝ අය්යා . . කීෆ් ඉට් අෆ් . . . :) :)

    ReplyDelete
  2. මැරියන් ගේ තවත් බූට් ස්පේශල් ලව් සෝන්ග් එකක්....අයි ඩෙඩිකේට් දිස් සෝන්ග් ටු මයි ලවින්ග් ෆිට් එක... :))

    ReplyDelete
  3. ඇත්තටම marian කොලුවො මොකද මේ විරහව ගැනම ලියන්නේ? හැබැයි ඉතින් ලස්සනට ලියලනම් තියෙනවා.... :)

    ReplyDelete
  4. ඇත්තට "කොජී" හිතට ආව දෙයක් තමයි කිවුවෙ...
    මම වෙනස් දෙයක් ලියන්නම්කො ලගදිම එහෙනම්....
    ස්තූතියි කිවුවා ඔන්න

    ReplyDelete
  5. වල් කිටියාට: ස්තූති වේවා... අවුලක් නෑ අයියා.. මේක හිතිවිල්ලක් පමනි

    රතා: අනේ පලයන්ඩෝ යන්න... උස්සනවා හරිය...
    (හොරෙන් අසමි- කවුද බං උබේ ලව් 1)

    ReplyDelete
  6. මැරියන් ..මටත් අහන්න තියෙන්නේ මේතරම් දුක් ගී ලියැවෙන්නේ ඇයි . ? ඇයි ඇයි ඇයි ... බූට් දාහක් කෑවත් මටනම් ඒ හැටි දුක හිතෙන්නේ නෑ ..(බෝතලය මා අත නිසා)

    දුකෙන් උනත් උඹ ලියන එවුවා ලස්සනයි .කලාත්මකයි . උඹට ඉරක් පෑවුව දාට උඹගේ දුක්බර කවි නිකම්ම වෙනස් වේවි ...

    ReplyDelete
  7. අනේ බොල බුදු අයියේ මට දුකක් නෑ මයෙ අයියේ... ඔය හිතට ආවට ලිවුවෙ අයියේ අපොයි මං ඉන්න තත්ත්වෙ තේරුම් ගනින්කො බං....

    ලස්සනයි කිවුවට තෑන්ක්ස් ආ.... :D

    ReplyDelete
  8. බංකුව නම් අරයාව ඉස්සර හම්බෙන තැන බංකුව වගේමයි..

    මාලන් අයියා කවිය නම් ගති...ලස්සනයි..

    ReplyDelete
  9. ආ නගා මාට්‍ටු නේද? :)) දැන් කවුද අරයා.....? ;)

    ReplyDelete
  10. හෆෝයි ඔව්ව මොනාද බන් නැට්ටපිටින් අලිමැරෙද්දි.. ලොල්ය.. වේයට තටු ලැබුනම මෙරුව කියනව ලු බන්... හිකි ය.

    ReplyDelete
  11. කට්ටිය ඔක්කොම විරහ ගී ගයන්න කැමති මොකද?

    ReplyDelete
  12. සුළැඟිල්ල: කතාව සහතිකයෙන් ඇත්තය
    පොඩි කුමාරිහාමි: විරහව පට්ට ආතල් ලෝකයකි

    ReplyDelete
  13. කියවද්දි දුක හිතෙනවා අප්පා.... මාරම විරහා වක් මේ සිංදුවේ තියෙන්නේ

    ReplyDelete
  14. හුටස් මධුරංග අයියට මේක සිංදුවක් වගේ පේනවද..?
    මම මේ හිතට ආවට ලිවුවේ...
    ස්තූතියි ගොඩක්..
    දැන් ඒ කියන්නේ පොඩි නිර්මානයකින් උනත් මට මිනිහෙක්ගේ හිතට කතා කරන්න පුලුවන්ද?

    ReplyDelete
  15. විරහව ගැනමනෙ ලියන්නෙ,,එත් ඉතින් ලස්සනයි හොදෙ

    ReplyDelete
  16. ස්තූති වේවා සඳලි

    ReplyDelete
  17. මා(ර්)ලන්ඩෝ අයියේ , ඇයි මේකෙ කමෙන්ට්ස් වලින් එක එක අය තව තව අයගෙන් එක එක ෆ්‍රශ්ණ ඇහුවට තව තව අය ඒවට උත්තර දෙන්නෙ නැත්තේ ? :?

    ReplyDelete
  18. දන්නේ නෑ මල්ලි.. දැන් ඔය එක එක අය මේ වගෙ පොඩි පොඩි බ්ලොග් වලට එක එක රිප්ලයි නොදා එකම එක කොමෙන්‍ටුවනෙ දාන්නේ මල්ලි...
    එතකොට තව තව අය එක එක ප්‍රශ්න අහපුවම වෙන වෙන අයට එවට උත්තර දෙන්න හම්බෙන්නේ නෑනෙ...

    ReplyDelete
  19. අම්මා ගහයි බැට් එකෙන් කිව්වා ලු :ඩී

    දැන් මේක පොඩි බ්ලොග් එකක් වෙන්නෙ කොහොම ද ? එක එක අය එහෙම කිව්වට මේකට තව තව අය එනවනෙ නේ ද ? ඒ ඒ අයගෙ එව්වට අපි තව තව දේවල් දාලා මේක උඩටම ගමු .... නෝ වොරීස්z කිව්වලු ... ටීසුනාමි ආවත් පූල් චූන් කිව්වලු !!!! :ඩී :පී

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ . . එට්නා ගිනි කන්ද පැත්තෙත් නෑ , වෙනීස්z වලත් නෑ .... :ඩී :පී :ගී :සී

    ReplyDelete
  20. එලමායි...
    ඔය වගේ පොඩි පොඩි කතා උනත් අපි වගෙ පොඩි පොඩි බ්ලොග් කරුවන්ට ලොකු හයියක් මල්ලි

    ReplyDelete
  21. දාන්න අයියා ෆස් වරක් ෆහ විසි ෆහයි කියලා ෆහේ එව්වම ෆහක් . . ඕන වෙලාවක අපි ඕන දේකට ඉන්නවා .. ඕන වෙන්නේ රෝල්ස් 4ක් විතරයි ෆැටිස් 4ක් විතරයි ... කෝක් එකක් හරි නෙක්ටෝ එකක් හරියි . .

    ReplyDelete
  22. මැට්ටෝ...ගෙම්බෝ..මම කිවේ..ඔයායි ඔයාගේ අරයාගේයි බංකුවේ ෆොටො එකක්ම අරන් නේද කියලා.... කොහෙද මොලයක් නැහැ කියලා මරන්නැයි...

    ReplyDelete
  23. මායි මගේ අරයයි තාම ඔහොම හම්බෙලා නෑ මැට්ටියේ...

    ReplyDelete
  24. මේ කව්ද මේ :ඩී හික් හැක්ස්z

    ReplyDelete
  25. මේ කවුද කියන්නේ මල්ලි...?

    ReplyDelete