Wednesday 9 March 2011

නුඹේ නමට මුලු දිවියම පුද දෙන්නම් සසර පුරා


ඔය දෑතින් අල්ලාගෙන ඇවිදින්නම් වෙරල              පුරා
ලගට අරන් දෙකොපුල් සිබ සනසන්නම් දවස         පුරා
කැමති කැමති හැම දෙයක්ම දෙන්නම් නුඹේ දෝත  පුරා
ආදරයෙන් තුරුලට ගෙන සිපගන්නම් දිවිය             පුරා




නුඹේ නමට මුලු දිවියම පුද දෙන්නම් සසර             පුරා
නුඹේ පුන්චි හිත ආදරයෙන් පුරවන්නම් නුඹට    හොරා
නුඹේ ලගම කැරකි කැරකි ‍රැකගන්නම් මියෙන      තුරා
නුඹේ හුරතල් රෝස දෙතොල සිපගන්නම් දිවිය     පුරා



33 comments:

  1. කෙලින්ම ගිහින් කෙල්ලට ඕක කිව්වානම් ඉවරයිනෙ මලේ.......

    ReplyDelete
  2. :) මම තාම පුන්චීනෙ ඒක හින්දා ඉන්නවා තව ටිකක් ලොකු වෙනකන්

    ReplyDelete
  3. උඹ දැන් දැන් ලව් සීන් මෝඩු කොරනවා වැඩ්යි කොලු.....කතාව ලියාපන්.....දැන් නිම්ශා ඉවරයි නේ

    ReplyDelete
  4. ඉදින් පොඩ්ඩක්
    ගොඩක් වෙලාවට හෙට පෝස්ට් 1 සුරඟන ඇස් 6 වෙන්න පුලුවන්
    නැත්නම් තවත් කෙටි කතාවක් වෙන්න පුලුවන්...

    ReplyDelete
  5. කාට ද බං මලයෝ ඔහොම කිව්වේ ? මාරම ලස්සනයි කවි ටික.ඔන්න මම බුක් මාක් එකකුත් දා ගත්තා. කෙල්ලෙක් හම්බ උන දාට ඔය ටික එයාට ලියලා දෙනවා.

    ReplyDelete
  6. කිවුවේ කාටද කියලනම් කියන්න බෑ...

    ආ... එළ එළ....

    ස්තූති වේවා

    ReplyDelete
  7. අයි ඈම් නොට් ගොයින්ග් ටු ගිව් යූ එනි ඇඩ්වයිසස් . .
    බිකෝස් , , ,
    අයි නෝ දේ ආ(ර්) නොට් ගොනා ව(ර්)ක් . .
    බිකෝස් , , ,
    යූ ආ(ර්) නොට් ගොයින්ග් ටු මේක් දෙම් හැපන් !!!
    අයි ඈම් සෝ ෆෙඩ් අප් ඔෆ් ඉට් . . .

    * btw , gUd p0zt .

    ReplyDelete
  8. ස්තූත්යි කිවුවා අයියේ

    ඔය වගේ වැදගත් දේවල්, වටින දේවල් ජීවිතේට ලං කර ගද්දි හදිස්සි වෙලා බෑ... පරක්කු වෙන්න වෙන්න තමයි වටිනාකම වැඩි වෙන්නේ ඉතින් ඉවසන්න වෙනවා...
    මම අහනවමයි.. මම මගේ කරගන්වමයි.. ඔයා කියන්නයි කියපු වචන තුන කියලා ඒ හීනේ හැබෑවක් කරගන්නවමයි ඉතින් පොඩ්ඩක් ඉවසනවා
    මං අහනකං

    ReplyDelete
  9. " ඔය වගේ වැදගත් දේවල්, වටින දේවල් ජීවිතේට ලං කර ගද්දි හදිස්සි වෙලා බෑ... පරක්කු වෙන්න වෙන්න තමයි වටිනාකම වැඩි වෙන්නේ ඉතින් ඉවසන්න වෙනවා... "

    pArAkkU wEnnA wEnnA wAtinAAkAmA wEi .. bAlAn innAwA ... :)]
    mAtAth UnAA ... wAtinAAkAmA g0dAk wEdi UnAA .... g0dAAAAkkkkk !!! k0chchArA wAtinAAkAmA wEdi UnAAdhA kiyAnAwAnAm .. mAmA hithUwA kAwAdhAAwAth mAA lAngA thiyEnA dhEyAk dhEElA lAbAA gAnnA bAri wEi kiyAlA .... thAmUsE dhAn nAh oi k0chchArA AmAArUwEndhA kiyAlA AnthimAtA EyAAwA hAmbUnE .... 0wA thAmusEtA kiyAlA wEdAk nAh ... kizimA thErUmAk nAh ....

    I Aint g0nnA spitt n0 W0RDZ Ab0Ut diz AGAIN !!!!

    ReplyDelete
  10. හරිය... ඒත් ඕයි ලබාගන්න දේ පොඩ්ඩක් අමාරුවෙන් ලබාගත්තාම තමයි වටින්නෙ නේ...
    "දියමන්තියක් උනත් වැලිත් එක්කම තිබිලා ගන්නවට වඩා පොලව හාරල අමාරුවෙන් ලබාගද්දි නේද අගයක් තියෙන්නේ.." නැද්ද මං අහන්නේ?

    ReplyDelete
  11. " නැද්ද මං අහන්නේ? "

    Az I sAid , I Aint g0nnA spitt n0 W0RDZ Ab0Ut diz AGAIN !!!!

    ReplyDelete
  12. ලස්සනයි හොදෙ,,ඒත් ඔයා කාලයට ඉඩ දෙනවා වැඩියි කියලා හිතෙනවා.

    ReplyDelete
  13. wow...very romantic..... :x

    ReplyDelete
  14. සදලි: නෑ නෑ වැඩි නෑ...

    කොට අක්කා: ස්තූතියි වේවා/ එච්චරටම එහෙමද?

    ReplyDelete
  15. ලොල්ය.. හෙයි හිරි ඔත්තප්ප බිදෙනව නොවෑ.. ඔව මූනටම කියද්දි.. ඊය හලෝ.. කෑත ළමය.. චික්..

    ReplyDelete
  16. අනේ බොල පොඩි එකෝ.. බොලා පොඩි වැඩී මේවට මැදැගිල්ල උන දාකට එන්න.... :))

    ReplyDelete
  17. එයා මේක දැක්කොත් අනිවා මාලේ උඹට වශී වෙනවා ! ලස්සනම ලස්ස්නයි . (කොපි කරගන්න ඕන ! මටත් බැරියැ කෙල්ලෙකුට දෙන්න)

    පොඩියි පොඩියි කිය කිය ඉඳපිය කෙල්ලව කවුරුහරි හෙනියනකම් . ඉක්මන් වෙයං මච ! ..අපායට හියත් ඉක්මනින්

    ReplyDelete
  18. මාලන් අයියා කවි ටික නම් හරිම ලස්සනයි..නමුත් කාලය කියන්නේ හරිම ඉක්මනින් ගෙවෙන දෙයක්... හැමදේටම බලන් ඉවසන්න ඔනදෙයක් තියෙනවා...සමහර දෙවල් තියෙනවා අපි බලන් ඉන්න ඕනා කාලය අපිට එ දේ දෙනකම්..එත් කාලය වත් අපිට උදව් කරන් නැති දෙවල් අපිමයි ගන්න ඔනේ... ආදරය හිතේ තියන් ඉන්නාවට වඩා හිත නිදහස් කරගන්න එක තමයි හොදම දේ..මට හිතෙන දේ මේ...

    ReplyDelete
  19. mata nam hithenne me sellama kala athi kiyala malan,,,,,,kiyanava hallo

    ReplyDelete
  20. සදරු අයියා: ඉවසන දනා යුද්දෙට නැති කඩුවෙන් කිරි කන්න ගිහින් කබලෙන් ලිපට වැ‍ටුනු කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්න යද්දි වදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැ‍ටුනාම මොනා වෙයිද? අන්න එහෙම දෙයක් තමයි මටත් උනේ...

    නිම්ශා නන්ගි: ආදරය අහිමී කියලා දැනගෙනත් ඒ ආදරය හිතේ තියන ඉද්දි හිතට දැනෙන හැගීම මොන වගේද කියලා දන්නවද? අන්න එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ...
    එයා නොකියා කියන්නේ එයාට කෙනෙක් ඉන්නව කියලා

    එරංදි: තරගයේ පරාජය බාරගෙන ඇත

    ReplyDelete
  21. මේ දෙට නම් පුතේ ප්‍රමාදය පසුතෑවිල්ලට හේතු වේ

    ReplyDelete
  22. යාලු: දැනටමත් පරක්කු වැඩී කොලුවෝ

    ReplyDelete
  23. එහෙනම් දෑන ලෝඩ් වගේ උබ කියෙව්වෙ. තව කල් තියෙනව කියල

    ReplyDelete
  24. සින්දුවක් තියෙනවා අහල ඇතිනේ..
    නෑ නෑ ගිටාර් ගැන එකක් නෙමේ

    "යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න..."

    ReplyDelete
  25. මේකද සිංදුව..
    http://www.chordslanka.com/song_view.php?song_id=66

    ReplyDelete
  26. යෙප්..
    තෑන්ක්ස් මචං සයිට් 1ට... ;)

    ReplyDelete
  27. වෙල්කම්ම වේවා අයියේ....

    ReplyDelete
  28. මාලන් නොදකින් විතරක් උඹ !

    ලැජ්ජ නැතිකම මහ මුදලිගෙ කරෙන් දැනේ කිවුවලු ...!!

    ReplyDelete
  29. අන්න හරි අයියා.... එහෙම තමයි එන්න ඕනා....

    නොද්දකින් කියන්නේ මොකද?

    ReplyDelete
  30. හිකි ය. මර්ලන් අයියන්ඩි මගුලක් කතාකරනව. සුළැඟිල්ල කවද්ද මැදැඟිල්ල උනෙ... ?? :පී

    ReplyDelete