Monday 7 March 2011

අම්මේ මට සමාවෙන්න...







කොපමන තැනුවත්,
තේරුමක් දෙන්නට..
කවදාවත් නොහැක
වදන් ගොනු කරනට..
ඉතින් මම පරාදයි
නුඹේ ආදරයට..
මවුනි නුඹේ පුතුහට
සමාව දුන මැන..


වදන් වැල් සීයයක් පෙල ගැස්සුවද
මියුරු ගී සියයක් ගායනා කලද
සිතුවම් සියයක් ඇද පෙන්නුවද
නොහැක සමකරනට ඔබේ ආදරය

මා දුප්පත් උනත්, මා පෝසත් උනත්
මට මෙලොව හිමි වන අසීමිත ආදරයේ අයිතිකාරියනි
මම නුඹට ආදරෙයි
ඒත් කවමදාවත් නුඹේ ආදරය සම කරනට
මට නොහැක සමාවෙන්න මට...


24 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.....හැබෑය......

    ReplyDelete
  2. මාල මට සමා වෙයන් මේ කතාව කිව්වට උබේ කටට දාන්න දෙයක් මට හොයා ගන්න බෑරි උනා

    ReplyDelete
  3. eka attha malan,,,,,,,,,,,,e adare,,,mahamerak tharam,,habi,,amage unath niyama adre labanna vasana karanna ona,,,,,,,,

    ReplyDelete
  4. හ්ම්ම්.. අම්ම එනෙක්ගෙ ආදරේකට සමකරන්න දෙයක් තියෙයිද තව ලෝකෙ

    ReplyDelete
  5. සහතික ඇත්ත. ලස්සනට හිතට වැදෙන්නම ලියලා තියෙනවා...

    ReplyDelete
  6. රත්ගම/රජිත/පිනිබිදු අක්ක/කොට අක්ක- ස්තූතියි....
    එරංදි- එහෙම කියන්න එපා අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට කෝමත් ආදරෙයි.. පොඩි පොඩි ප්‍රශ්න නිසා තරහ ගන්නට බැන්නට

    ReplyDelete
  7. ඇයයි මමයි, අප දෙදෙනම පරාදයි.

    ReplyDelete
  8. මෙඅ සිංදුව/කවි මාර ලොල් නෙ බන්... කියන්න දෙයක් උබ ඉතුරුකරක නැ නොව. කමක් නෑතය. ලොල්ය.

    ReplyDelete
  9. අනිවාර්යෙන්ම අම්මෙකුගේ ආදරයට සම කරන්න පුලුවන් දෙයක් නෑ මේ මිහිපිට.

    ReplyDelete
  10. @ තරක- තේරුනේ නැත
    සුලැගිල්ල- මෙකට කෝමද බං LoL කියන්නේ...
    මදුරංග- අනිවාර්යෙන්ම ඒ ගැන නම් කවර කතාද?

    ReplyDelete
  11. දවසක ඔබෙ ආදරය දැනෙනවා නිසැකයි!

    ReplyDelete
  12. ජීවිතේ තමා බන්..
    ඒව වැඩක් නෑ දැන්.

    ReplyDelete
  13. හරිය හරිය...

    ReplyDelete
  14. ලස්සනයි මාලන් අයියේ...කොච්චර පද ගැලපුවත් අම්මා කෙනෙක්ට එත් මදි...

    ReplyDelete
  15. අම්මා සමාව දෙනවා උබ කෑම්පස් ගිය ගම්න් දෙනවා...1ක නියතයි

    ReplyDelete
  16. ප්‍රසිද්ද මාද්‍යන් වල එහෙම කියන්නේ නෑ බං.....

    ReplyDelete
  17. තාත්තව මතකයක් විතරක් වෙච්ච මට ඉන්නේ ඔච්චරම ඔච්චරයි අම්ම විතරමයි..එයා නැති දවසක් ගැන හිතන්න මට කොහොමටවත් බෑ ....

    නියම අදහස මචං ...ඒ ආදරේට සමකරන්න කිසිම දෙයක් නෑ !

    ReplyDelete
  18. ස්තූතියි සදරු අයියේ....
    එහෙමන්ම් අම්මගේ හොද ලමයා වගේ නොබී ඉන්න අයියේ

    ReplyDelete
  19. ඒ හැම වරද්දකටම සමාව දෙන හින්ද තමයි ලෝකේ තියෙන ලස්සනම නම අම්මා කියන්නේ.......

    ReplyDelete
  20. හ්ම්.... ඔව් ගොඩක් වෙලාවට

    ReplyDelete
  21. හැබැයි මම මෙතන සමාව ඉල්ලලා තියෙන්නේ ඒ ආදරේට සම කරන්න මට ‍බැරි හිංදයි...

    ReplyDelete
  22. wondrfl iyaa..
    thats truuuuuuuuuuuuuuuuuuuu
    hmmmmmmmmmmmm

    ReplyDelete
  23. ස්‍රීමාලි නංගි: මම කවමදාවත් බොරුවක් කියලා තියනවද? අයියගෙන් අහල බලන්න.. මම කිවොත් කියන්නේ ඇත්තක්

    ReplyDelete