Friday 1 April 2011

මගෙ සඳ



පුංචි කොල්ලෙක් මම 
සදුට ආදරේ කරන 
එත් සද මට ගැලපෙනවද?
මම ඒ ගැන දන්නේ නෑ
මම ආදරෙයි...
ඒත් සදට කවුරුත් නෑ කියලනම් දන්නවා
දැන් ඉතින් ඉවසන්න තමයි තියෙන්නේ 
එක්කෝ මම මගේ සද ලගට එනවා 
නැත්නම් මම සද  මගේ ලගට ගන්නවා 
මොකද කියන්නේ...?

 

20 comments:

  1. හුඟ කාලයක් ඇදුන විභාග ඔක්කොම ඊයෙ තමා ඉවර වුනෙ..දැන් තමා බ්ලොග් කියවන්න ගත්තෙ..මලේ හුඟක් ලියල නෙ..අපුරුයි අපූරුයි..
    ලිව්ව ඇතුලත් වීමෙ පරීකෂන වලින් හොඳම එකට තෙරිල හොඳට ඉගෙන ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථ්නා කරනව

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අයියෙ...
    එහෙනම් UCSC තමයි ඉතින්.. ඒත් ශුවර් නෑ.. බලමුකො මොනා වෙයිද කියලා...

    ReplyDelete
  3. ඔයාට ඒ සඳ ලැබෙනවාමයි මලේ.

    ReplyDelete
  4. තොට පිස්සු යකෝ....
    සද කියන්නේ පන නැති මෙව්ව එකක්...නොදකින්..
    මෙච්චර කෙල්ලෝ ඉන්න අස්සේ හදක් අල්ලන් මැරෙන්න යනවා..
    හනිමූන් යන්න වෙන්නේ හදට තමා,, :))

    ReplyDelete
  5. බය වෙන්න එපා ඒ සද ඔයාට ලබෙයි මලේ.

    මම නම් ආදරේ ඉරට. ආදරෙන් ඉදලම ඒ ආදරේඉ මත්තෙම මැරෙන්න පුලුවන් නේ

    ReplyDelete
  6. පිණිබිඳු අක්කා: ආසයි ගොඩක්

    රතා: ඒක හඳක්ම තමයි

    මදුරංග අයියා: හාකෝ හාකෝ

    ReplyDelete
  7. ලොල්ය.. හු හු.. හිච්චි කොල්ල.. උබ මට පොඩි එක කියනව.. අනේ ඊය හලෝ.. හික් ය. මු හදෙන් කුක්කු ඉල්ලන පොඩි කොල්ලෙක්නෙ..

    ReplyDelete
  8. ඊයා වලත්තයා කවුද බොල කුක්කු ඉල්ලුවේ...?

    ReplyDelete
  9. උබ..!!! වලත්තයත් උබ..! හිච්චි කොල්ලත් උබ(හිච්චි නම් දන්නෙ නෑ. කොල්ල කියන එක කොන්දේසි සහිතයි) ඔක්කොම උබ.. හදෙන් උක්කුන් බොන්න ගිහින් බඩෙ අමාරු හදා ගනින්කො.. ලොල්ය.. =))

    ReplyDelete
  10. සදට පෙම් බැදි
    තනි තරුව මම
    ලන් වෙන්නට
    නොහැකි මුත්
    නුඹ වෙත..

    ආදරෙයි මං
    සදට හැමදාම
    වදන් සොයනවා
    ඇයට පවසන්න
    හිතේ ආදරේ තරම..

    පැතුමක් තියෙනවා
    හිතේ සැගවී කොනක
    සදත් ආදරේ බව මට
    ඒත් වදන් නැතුව අප
    අප දෑසම බලාගෙන..

    ReplyDelete
  11. අනේ පල යන්න පොඩි එකෝ.... මම එහෙම නෑ...

    දීනේශ් අයියා: ඕකෙ ටිකක් හරියටම හරි...

    ReplyDelete
  12. හරිම ලස්සන්යි මැරියන් කොල්ලෝ.... මේ ඇත්තටම අර තියෙනවයි කියපු විභාග ටික ඉවරද? :)

    ReplyDelete
  13. විභාග සියල්ල අහවරයි අක්කා...

    ReplyDelete
  14. @ රත්ගමයා =අඩෝවු! උඹල කවුරු කවුරුත් හඳට ආදරේ කරපල්ලා . ඉරේ ගන්නම දෙයක් නෑ . ඉරට ලං උනොත් උතින් ඉරාගෙන තමයි එන්න වෙන්නේ . ඒවගේ හඳ බලන්ඩ මස්සිනා ලං වෙලා ! හඳ කොයිවගේද කියලා .

    මාලන් උඹට හඳ ඕනනම් මට කියපං . දන්න දහංගැට දාලා හඳ ගෙනල්ල දෙන්න ට්‍රයි කරන්නම් . හඳම ගේන බැරිනම් හඳ වගේ එකක් හරි ගේන්නම් .

    කවිය ලස්සනයි මාලන් ...

    ReplyDelete
  15. ස්තූතියි සඳරු අයියේ,,, නෑ මේ හඳ මගේම වෙයි...

    ReplyDelete
  16. සද සදක් වග....
    දුර ඇතකත් වග...
    දන්නවා සේම...
    ලග ලගින් ඉන්න..
    ලග හිදන් ආදරේ දෙන්න...
    ලගට ලංව සැනසෙන්න...
    නුඹට හිමි ඇයව...
    නුදුරේම සොයා ගන්න..

    ReplyDelete
  17. මට හිමි ඇයවම තමයි නංගියෝ...
    ඔව් ඒ සඳ මට ගොඩක් දුරීන් තමයි තියෙන්නේ.. ඒත් මම ඒ දුර යනවා ගිහින් ඒ සඳ මගේම කරගන්නවා...
    මොකද මගේ ජීවිතය තියෙන්නේ එතන...

    ReplyDelete
  18. ඔව් ඔව් . . තවත් ආදරේ දෙන්න . . හැබැයි හැම දේකටම සීමාවක් තියෙනවා කියලත් මතක තියාගන්න . . සමහර වෙලාවට වැඩියෙන් ආදරේහ් කරන්න ගියාම ඒක කරදරයක් වුන වෙලාවලුත් තිබිලා තියෙනවලු ...ඔක්කොටම ඉස්සෙල්ලාහ් අර කව්දෝ කිව්වා වගේහ් ඉගෙනගෙන ඉන්නකෝ . . ආසයි නේ එහෙම කියද්දී . . :ඩී

    මටනම් පැණි මූන මැවිලාහ් ෆේනවාහ් . . . . හික් හැක්ස්z
    මේක ටයිෆ් කරනකොට මට අෆේ ජාතික ගීය ඇහෙනවනේ ඕයි . . අරූ ගිව් අෆ් කරලා වගේහ් :පී :පී :p :D

    ReplyDelete
  19. ආදරයකට සීමාවක් නෑ ඕයි....

    ReplyDelete
  20. ආදරේ කරන්න ගලපෙන්න ඕනෙමද?
    ඒත් මන් හිතන්නෙ ඔයා දන්න දේ නම් වැරදීයි.මොකද හදට තරු ගොඩා.........ක් ඉන්නව.කොහොමද කවුරුත් නැ කියන්නෙ?
    ඇයි ඔච්චර ආත්මාර්තකාමි ආ?

    ReplyDelete