ඇයිද කියන්න හරි හමන් හේතුවක් දන්නෙත් නෑ
එත් මහා පාළුවක් දැනෙනවා
මහා තනිකමක් මාව වහගෙන වගේ
එක වචනයක් මට මෙච්චර දෙයක් කරයි කියල මම නම් හිතුවෙවත් නෑ
එත් දැන් ඒ දේ වෙලා
මම තනි වෙලා කවදාවත් නොහිතපු විදිහට
කියන්න දේකුත් නෑ
මුකුත් ලියවෙන්නෙත් නෑ හිත හිරවෙලා
තනිවෙලා
මහා හිස් කමක්
මහා පාළුවක්
වචන නෑ ලියන්න
මට මොකද උනේ කියල
එත්....
ඇයි ඒත්????
ReplyDeleteඒක රහසක්....
ReplyDeleteවටිනාකමක් තියෙන දේවල් එකපාර විනාඩියෙන් ලැබේ කියල හිතනවනම් ඒක තමා තියෙන ලොකුම මෝඩකම
ReplyDeleteවචන නෑ කියලා අත පිහිද ගන්න එපා !! හිතට කන්දීලා බලහං . මොනතරම් දේ ඇහෙනවද ? අන්න ඒව අකුරු වලට පෙරලහං ...
ReplyDeleteහිතේ දුකක් තියනවානම් එතකොට අඩු වේවි
ඉන්දි: ඒකනම් ඇත්ත
ReplyDeleteසඳරු අයියා: ඒක තමයි ඔය ලිවුවේ...