මම ඔයාට හැමදාම වගේ ආදරෙයි
ඔයා මොනා කිවුවත්
කොච්චර මගේ හිත රිදුනත්
ඔයාට දැනෙන්නේ නැතුව ඇති
ඒ ඔයා ලග ගොඩක් අය ඉන්න හින්දා
එත් මම තනියම
මගේ තනිකම එක පුංචි බලාපොරොත්තුවක් තියන්
මාව ජිවත් කරනවා
ඒ පුංචි බලාපොරොත්තුව ඔයා
ඔයාට නොතේරුනාට.
ස්තූතියි ලගින් ඉන්නවට..
ගොඩාක් ස්තූතියි...
දිනක නුඹට වැටහේවි
ReplyDeleteදිනක නුඹත් පවසාවි
ආදාරේ බව මම
නුඹට අනන්තව..
මග බලන් ඉමි මම
ඒ දිනය උදා වනතුරු
නුඹට ලංවී ආදරෙන්
සැනසෙන්නට ජීවිතෙන්...
හො හො.. මම ඒත් බැලුව කලින් ලියපු එකේ ඇයි ඒත් කියල නැවැත්තුවෙ කියල.. දැන්නෙ තේරුනෙ.. :D සකලවිද ප්‍රේක්ෂක ජනීජනයාගෙ සිත් සතන් තුල කුහුලක් ඇතිකරන්න නේද?? :P ලොල්ය.. බර වැඩිද මන්ද..? ;)
ReplyDeleteදුකක් නෑ
ReplyDeleteමට
වැටෙනා
හැම කඳුලක්ම
ඔබේ නාමයෙන්
නිසා
ඒ අවසරයවත්
උරුමයි නේද
මට
ඔබ සමඟ
ගෙවුන
තත්පරය
වසරක් කරන්
ගෙවමි මම
ජීවිතය සැමදා
මා වෙනුවෙන්
ඔබ ගතකල
මොහොතටත්
ඔබට ස්තුතියි
දිනේශ් අයියා/ හිරණ්ය: ස්තූතියි කවි වලට දෙකම ලස්සනයි
ReplyDeleteපොඩි එකා: ඔව් බන් එහෙම එහෙකට තමයි ඒක එතනින් නැවැත්තුවෙ
ලස්සන, ගොඩක් හැඟීම්බර කවියක්...
ReplyDeleteමගෙ එකද?
ReplyDelete