හිරු බහින සැදෑවක
නූඹේ අතින් අල්ලගෙන
සුදු පාට රැලි වැටුන
වෙරළේ පියමන් කරන
ඒ හීනෙ මගේ ඇස්
ඉදිරි පිට බොද වෙද්දී
මම කොම ඉවසන්නේ
කියන් මගේ කුමරියේ
මම වැරදි බව දනිමි
නුඹ හරිද මම නොදනී
නුඹ කීව ලෙසට මම
පැවසුවා නොවෙද? ඇයි,
ඉතින් නුඹ මාව තව
මේ ලෙසින් රිදවන්නේ
ඉදින් මගේ කුමරියේ
මිතුරෙකු වෙයන්
ReplyDeleteපෙම්වතෙකු නොවී
එවිට
හිස සුදු ගැන්වුණු
මරණ මංචකයේදීද
ඔබ ඈ හා
සිටිනු ඇත...
ඔබේ ලෙසට ඔබ නිවැරදි
ReplyDeleteඑලෙසින්ම මමද නොම වැරදි
බොඳ නොකරන්න ඒ හීනය
එන්නම් මම සන්ද්‍යාවේ
ගිම් නිවන්න, පවන් සලන්න
ඔබේ ප්‍රේමය ලෙස නොව
එක කුස උපන් සොයුරිය පරිද්දෙන්
නුඹ ගිහින් මා ලගින්
ReplyDeleteහිත නෑනේ වාවන්නෙ
කඳුළු බිදු නුඹ හින්දා
නෑ නිමක් උනෙ නෙතග..
පිනිබිඳු අක්කා: ඔව් අක්කේ ඒ කතාවනම් ඇත්ත.. ලස්සනයි මේක...
ReplyDeleteහිරණ්ය: හ්ම්... ආසයි ඔහොම කියනවනම්.. ඒත්.......?
දිනේශ්: හ්ම්... ටිකක් විතර
තුන් දෙනාටම ස්තූතියි කිවුවා...
ආදරේ කරපු කෙනා දිහා සහෝදරියක් විදිහට තියා යාළුවෙක් විදිහටවත් බලන්න මටනම් කවදාකවත් බැරි වේවි .මේ කවිය මාලන්ගේ අද්දැකීමක් නම් මාලන් බොරුවට තමන්වම රවට්ටගන්න හදනවා ....
ReplyDeleteමට ඉතින් මේ වගේ කවි ලියන්න බැරි හින්දා, කවි වලින් පිළිතුරු දෙන්න විදිහක් නැහැ... :((
ReplyDeleteහරිම ලස්සනයි... :)
සඳරු අයියා: අපොයි මටනම් පුලුවන්... ආදරයක් කියන්නේ හරි අමුතු දෙයක අයියේ.. අනේ මංදා...
ReplyDeleteකොජී අක්කා: ස්තූතියි කිවුවා ඔන්න.. කවි නොලීවට කමක් නෑ අර කතාව ඉක්මනින් දැම්මනම්....
කඳුළු බිඳු ගිලිහිලා
ReplyDeleteබොඳ වුනත් හීන මල්
තව හීන මල් පිපෙයි
ජීවිතේ දුර යන්න
ඈ එක්ක අනන්තෙට.....
ලස්සනයි අයියේ කවිය ..
ReplyDeleteඒන්ජල්: ස්තූතියි පිලිතුරු කවියට
ReplyDeleteනිම්ශා නංගී: ස්තූතියි ඈ...
මාලන් මල්ලි bolg ලියනවයි කියලා මම අදනෙ දන්නෙ.හොදා හොදා.තව ලියපංකො ඉස්සරහට.එල
ReplyDeleteඑල එල අයියා....
ReplyDelete