මම ආසයි ඔය පපුවට තුරුල් වෙන්න
ආදරෙන් මගේ ඔලුව අතගාවගන්න
මගේ නළලට උම්මා ගන්න
ආදරෙන් හුරතල් වෙන්න
එත් මම එච්චර වාසනාවන්ත නැද්ද?
ඇයි මාව හුරතල් කරන්නේ නැත්තේ?
ඇයි මාව බදාගන්නෙ නැත්තේ?
මම එච්චරටම අවාසනාවතද?
මොනා උනත් මම අම්මිගේම පුතා නේද?
මම වැරද්දකින් ඉපදුනත් මම අම්මිගේම නේද?
ඇයි ඒ දේ පිළිගන්නේ නැත්තේ අම්මි
ඇයි මාව ඕන නැත්නම් මට මේ ජිවිතේ දුන්නේ?
ඇයි අම්මි?
තම අඩන දරුවාව සනසවන්නේ නැතුව දුරකතනයේ එල්ලි සිටි මවක් දැකීම නිසා සිතට නැගුන සිතිවිල්ලක්
ඇත්තටම මචෝ මේ වගේ දේවල් අනන්ත අප්‍රමාණ වෙනවා. දෙමාපියෝ විශේෂයෙන්ම අම්මලා (දෙමාපියන්ට නිග්‍රහයක් වෙන්න එපා කියල පතනවා) ෆෝන් එකක එල්ලුනොත් ආය ගලව ගන්නනම් අමාරැයි.ලෝකෙ පෙරලෙනව කිව්වත් කියයි පොඩ්ඩක් ඔය කාට හරි අල්ලගෙන ඉන්න කියන්න.මම තව පොඩ්ඩකින් එන්නම් කියලා.ඒ තරම් අවඥ්ඥා සහගත දෙමාපියෝ මේ ලංකාවෙත් ඉන්නවනේ කියල හිතෙනවා. මොනව උනත් නියම පෝස්ට් එක!
ReplyDeleteස්තූතියි කිවුවා ඔන්න
ReplyDeleteහ්ම්ම්ම්
ReplyDeleteමොකෝ හ්ම්....?
ReplyDelete