Tuesday 12 April 2011

ඒත්...

හිතට දුකයි කවදාවත් නොවුන විදිහට 
ඇයිද කියන්න හරි හමන් හේතුවක් දන්නෙත් නෑ 
එත් මහා පාළුවක් දැනෙනවා 
මහා තනිකමක් මාව වහගෙන වගේ 
එක වචනයක් මට මෙච්චර දෙයක් කරයි කියල මම නම් හිතුවෙවත් නෑ 
එත් දැන් ඒ දේ වෙලා 
මම තනි වෙලා කවදාවත් නොහිතපු විදිහට 
කියන්න දේකුත් නෑ 
මුකුත් ලියවෙන්නෙත් නෑ හිත හිරවෙලා
තනිවෙලා
මහා හිස් කමක් 
මහා පාළුවක් 
වචන නෑ ලියන්න 
මට මොකද උනේ කියල 
එත්....

5 comments:

  1. ඒක රහසක්....

    ReplyDelete
  2. වටිනාකමක් තියෙන දේවල් එකපාර විනාඩියෙන් ලැබේ කියල හිතනවනම් ඒක තමා තියෙන ලොකුම මෝඩකම

    ReplyDelete
  3. වචන නෑ කියලා අත පිහිද ගන්න එපා !! හිතට කන්දීලා බලහං . මොනතරම් දේ ඇහෙනවද ? අන්න ඒව අකුරු වලට පෙරලහං ...
    හිතේ දුකක් තියනවානම් එතකොට අඩු වේවි

    ReplyDelete
  4. ඉන්දි: ඒකනම් ඇත්ත

    සඳරු අයියා: ඒක තමයි ඔය ලිවුවේ...

    ReplyDelete