Monday 4 April 2011

තවම

හිතයි තනි වෙන්න,
ඈත් වෙන්න හැම දේකින්ම
කවදාවත් හීනෙකින්වත් නොහිතපු විදිහට,
හැමෝගෙන්ම ඈත් වෙන්න..,
රිදවගන්න මටම
කලකිරිලා මම මං ගැනම
ඇයි..?
හේතුව...?
නොදනිමි තවම මම..
සොයමි මම මට සිදුවූ දෙය
තවම

4 comments:

  1. කිමද තනිවී මෙලෙස
    රිදවගන්නෙ නුඹ නුඹටම
    හේතුවක් ඇති
    සිත බිදෙන්න
    ඒත් එපා එයට ඉඩ දෙන්න
    නුඹේ මුළු ලෝකයම බිදින්න..

    ReplyDelete
  2. හොයහන් හොයහන්... හොදට හොයහන්කොාාාා.. අම්බුනු දාට ආයෙ පෝස්ට් එකක් දාහන්.. :D හරිය??

    ReplyDelete
  3. හික් ය. අත්සන ගහන්න අමතක උනා... ලොල් ය. :D

    ReplyDelete
  4. කාලයට ඉඩ දෙන්න මාලන්

    ReplyDelete