Thursday 27 January 2011

Virtual ආදරේ...

නොදනිමි ඔබ කවුද?
ඔබ කොහෙද?
ඒත් මා සිත ඔබ ලග නැවතිලා...
නොදැක්කෙමි ඔබ කෙලෙසද?
නොඅසාම ඔබේ කටහඩ
ආදරේ කලෙමි නුබට....
නොදනිමි මෙය කෙලෙසක
අවසානයක් දකීවිදැයි
ඒත් මං නුබට ආදරෙයි....

මගේ හිත නුබට
ආදරය කරන වග නොදැන කතා කරන විට නුබ
කියන්නට හිතයි මං නුබට ආදරෙ කරන වග...
ඒත් මට බයයි නුබ මා සමග පවතින මිතුදම එයින් නවතීවිදැයි කියා...

නුබ නොදන්න නුබේ පෙම්වතා

17 comments:

  1. ආදරය කළමි මම එදා සිට අද තෙක්ම...
    පෙමින් බැඳියෙමි නුඹට කියා-ගත් නොහැකි ලෙස...
    කුළුදුල්ය මගේ පෙම ඔබට පිදු දිනායේ සිට...
    සැගෙව්වෙමි සෙනහසම ඔබෙන් එය නොහෙඟෙන්න...
    බිය වුනෙමි ඔබ මා හැර යැයි කියා, කීව විට...
    ඒත් අද මා තනිවී ඇත ඒත් ඔබ දෙදෙන...

    තනිවූ හදවතක .............

    ReplyDelete
  2. හපොයි මේ මූනුපොතේ ලවක්ද? පරිස්සමින් මලයෝ

    ReplyDelete
  3. @ රංග අයියා - මූනු පොතේ ආදරයක් නම් නෙමේයි...
    @ ඇනෝ - මේ මම හිතන කෙනාමද? ඔව්ද නැද්ද?

    ReplyDelete
  4. @MaRLaN :: මම හිතන්නේ නෑ කියලා.

    නියමයි හොදේ ...

    ReplyDelete
  5. නැත්නම් එලෝ....
    මම බය....... උනා :P

    ReplyDelete
  6. Virtual උනත් ආදරයක්නේ ..එල එල

    නියමයි බොස් පද සැට් එක

    ජය වේවා !!

    ReplyDelete
  7. ස්තූතියි සදරු සර් ඇවිත් ගියාට... අපිට ඉතින් ලස්සනට ලියන්න බෑ... ඔය කොට්ටෙ බදාගෙන ඉද්දි හිතට ආව දෙයක්... හොද වෙලාවට ලැප on 1ඒ තිබුනේ නැත්නම් මේකත් නෑ :D

    ReplyDelete
  8. හ්ම්ම්... ඕක හිතේ තියාගෙන විතරක්නම් හරියන එකක් නැහැ. ඉක්මනට කියන්න වෙයි. නැත්නම් ඉතින් ටික දවසකින් විරහව ගැන තමයි ලියන්න වෙන්නේ, පෙරහැර ගියාට පස්සේ. ඔයාගේ ආදරයට මගේ සුභ පැතුම්...!!!

    ReplyDelete
  9. ස්තූති වේවා අක්කේ(කොට ජීවිතේ)....
    හිතේ තියාගෙන ඉද්දි තමයි ශෝක්...

    ReplyDelete
  10. කවදා කෙලෙසක ඇරඹුනිදැයි,
    වටහාගත නොහැකි,
    කෙලෙසක නිමාවක් දකීවිද,
    සිතාගත නොහැකි,
    ආදරයේ සුන්දරත්වය,
    වෙනුවෙන්ම කරනා,
    ආදරයකි,

    ReplyDelete
  11. රවී: අවංකෙන්ම කියනවනම් තේරුනේ නෑ බං

    ReplyDelete
  12. aiya liyana tiyena de nam lassanai ane :)

    ReplyDelete
  13. "දඩස්".......
    "අම්මෝ".......
    "මගේ කොන්ද....................."

    ප.ලි. ගනන් ගන්න එපා මාව මුරුන්ග අත්ත කඩාගෙන වැ‍ටුන ඒකයි ඔය සද්ද.... 8-}

    ReplyDelete
  14. නැගිටපන් මලේ නැගිටපන්... මේ බාම් ටික ගා ගනින් උඹේ කොන්දේ... හිකිස්... =)

    සිරාවටමට මැක්සා... දිගටම ලියමු....

    ReplyDelete
  15. අම්මෝ... යාංතන් මගෙ ගුරා ආව හින්දා බේරුනා.....

    ReplyDelete