Thursday 13 January 2011

කාලගුනේ.... :(

අනේ පේන හැටියට තව දවස් 4-5ක් යනකන් අපිට ඉර පායන්නේ නෑ වගේ.....?

සෙනසුරාදා ඉදන් අද වෙනකන් අපරාදෙ කියන්න බෑ අහස තාමත් වලාකුලු පුරෝගෙන ඉන්නවා....
වහින්නෙත් නෑ(අපේ පැත්තට{දැන් කියන්න එපා මං කිවුව හින්දා වහිනව කියල ඔන්න...}).

මේ තියෙන්නේ කොලඹට දවස් 5ක කාලගුන වාර්තාව..

හැබැයි සිකුරාදා රෑ වෙලා ඉදන් ඔන්න රාත්‍රී පැහැදිලි අහසක් ලැබෙනවයි කියලනම් කියනවා..... 
ඔන්න ඔතනට ගිහින් බලන්නකෝ....
http://www.intellicast.com/Local/Weather.aspx?location=CEXX0001


ආ.... ඔන්න කොලඹට අවුරුදු 61 කට පස්සෙ අඩුම උශ්නත්වයක්(18.8 C )  පවතිනවලු
නුවරඑලියටත්(7.9 C )
ලබාගත්තේ- Hutch News Alert

0 පිලිතුරු:

මූනක් දාමුද?
:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment