Saturday 1 January 2011

2011

අලුත් අවුරුද්දකුත් ආවා.... පොඩි පිස්සුවක් නටලා ගමෙන්ම බැනුම් අහගෙන දෙයියනේ කියලා අවුරුද්දත් ඔන්න පටන් ගත්තා....

දැන් ඉතින් සෙල්ලම් කරපු කාලේ ඉවරයි මේ අවුරුද්දෙ ඉදන් අනාගතෙ ගැන හිතන්න ඕනා හැමදාම පොඩියි කියල හරියන්නෙත් නෑනෙ.....

ම්.... මේ අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා ගොඩක් වෙනස් වෙයි... දෙයියනේ කියල campus යන්න ඉන්න අවුරුද්ද ඒක මොන වගේ වෙයිද දන්නෙත් නෑ..... :/
අවුරුද්ද පටන් ගත්ත ගමන් exam 1 කුත් තියනවා.....

ඉතින් අපි බලමු මේ අවුරුද්ද කොහොම වෙයිද කියලා නේ.....

ආ... තව කියන්න අමතක උනානෙ.. මේ අවුරුද්දෙ මට ලියන්න බ්ලොග් 1කුත් තියනවලු...  :D

4 comments:

  1. කියන කරන හෑම දේමෙ Fඅටන් ගත්තු මොහොතෙ ඉදලම අවසානය දක්වාම සාර්තක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා,,,
    Cඈම්ප්Uස් කිව්වම ලේසි නෑ සහොදරයා,,
    ඒත් ඉතින් ගොඩ දාගත්තොත් ඔයාගෙ අනාගතේනම් ලෙසි වෙයි..
    ඉතින් බ්ලොග් 1කත් සාර්තක කරගෙන ජීවිතෙත් සාර්තක කරගන්න සුබපෑතුම් !!

    ReplyDelete
  2. ස්තූතියි කිවුව ඔන්න.... උබෙත් හිතෙ තියන ඔක්කොම බලාපොරොත්තු මේ අවුරුද්දෙම ගොඩ යන්නයි කියල ඔන්න මං ප්‍රාර්තනා කරනවා.......

    ReplyDelete
  3. සුබ නව වසරක් මොකක්ද අප්පේ නටපු පිස්සුව

    ReplyDelete
  4. ආ... ස්තූතියි...
    පිස්සුවද...?
    කොහොමද අවුරුදු දා පාන්දර 2-3 විතර BIKE 10 විතර හෝන් ගහගෙන කෑ ගගහා සින්දු කියාගෙන ගම වටේ යනකොට....
    එදා උදේ නම් හොද බැනුම්.... O:)

    ReplyDelete