අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ....
දරුවන්ගේ දුක් කදුලු දකින දා සුරලොව සිට අත පා....
ඒ කදුලැලි පිසිනා....
අම්මාවරු නැති දරුවන්ගේ..
සංකා දුක් කවුදෝ දන්නේ...
ඒ දුක් දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ...
සංසාරේ මතු බුදු වන්නේ...
සෙනෙහස වැඩි දා සිතද බොලද වේ..
ලොවම ආදරේ කියා සිතේ..
මායාවක් වී එහි තනි වූ දා..
අම්මා පමනයි ලග ඉන්නේ...
අම්මා පමනයි ලග ඉන්නේ...
මේ සිoදුව කොච්චර ඇත්තක්ද නේ... අපිට මොන ප්‍රශ්නේ ආවත් අපි මොන තත්වෙක හිටියත් අපිව මේ ලෝකෙ බාරගන්න ඉන්න අපේ අම්ම විතරමයි නේ... ඕන කෙනෙක්ට කියන්න පුලුවන් ඔයා වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන් කියල ඒත් අපේ අම්ම අපිට සලකන තරම් කාටවත්ම බෑ අපිට සලකන්න කාට හරි මේකට විරුද්ද වෙන්න පුලුවන් නම් ඒක මහම මහ බොරුවක්... මේ ලෝකෙ මනුස්සයෙක්ට විදින්න පුලුවන් උපරිම වේදනාවටත් වඩා වැඩි වේදනාවක් දරාගෙන අපිව අම්ම මේ ලෝකෙට බිහි කරනව ඊට පස්සෙ අපිව ලොකු කරනවා අපිට උගන්නනවා විදින්න පුලුවන් උපරිම වේදනා විදගෙන.. ඒත් අම්ම අපෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ... කිසිම දෙයක් නෑ නේද ?
තමන්ගේ අම්මට මේ හැම දේකටම වඩා ආදරේ කරන්න අද අපි මෙතන ඉන්නෙ අම්ම හින්දයි කියල මතක තියාගන්න....
අම්මා වෙනුවෙන්
නියමයි මල්ලියා... කතාව සහතික ඇත්ත...
ReplyDeletehttp://pojje.blogspot.com/2011/01/blog-post_20.html
ස්තූත්යි ඇවිත් ගියාට
ReplyDeleteඔයාගේ කතාවනම් සහතික ඇත්ත
ReplyDeleteමං ඉතින් කිවුවොත් ඇත්තක් තමයි
ReplyDeleteඔයා කිව්වෙ ඇත්ත,නමුත් ගොඩක් අය එක තෙරුන් ගන්නෙ නැති එකයි දුක...
ReplyDeleteතේරුම් ගන්නේ නැති කමද නැත්නම් තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද?
ReplyDeleteමොකද ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරි තරම් මිනිස්සුගෙ බුද්ධිය පිරිහිලා නෑනේ... හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ අපි අපේ දෙමවු පියන්ට සලකන විදිහට තමයි කවදා හරි අපේ ලමයිනුත් අපිට සලකන්නේ.... අන්න එදාටයි තේරෙනේ අපි කරපු වැරදි... ඒත් එතකොට අපි පරක්කු වැඩියි....
අපේ දෙමවුපියන්ට සලකන එක අපේ යුතුකමක්
මටත් ඉන්නේ ඔච්චරයි අම්ම විතරමයි .. එයා නැති දාට මම මොනවා කරනනද ?
ReplyDeleteසදරු සර්ට- අන්න ඒකනේ අයියේ... අම්මව සතුටින් තියන්න නම් නොබී ඉන්න උත්සහ කරන්න... අන්න ඒක තරම් සතුටක් අම්ම කෙනෙක්ට තවත් නෑ... මොකද කිසිම අම්ම කෙනෙක් කැමති නෑ තමන්ගෙ පුතා බොනවට
ReplyDelete