Monday 24 January 2011

Space shuttle තාප පරිවාරක ආවරන



නාසා ආයතනය තමන්ගේ Space Shuttle ව්‍යාපෘතිය මේ අවුරුද්දේදී නැවැත්වීමට සූදානමින් සිටින නිසා තම ව්‍යාපෘතියේ මතක සටහන් ලෙස Space shuttle හී තාප පරිවාරක ආවරන 7000ක් පාසල් හා විශ්ව විද්‍යාල වලට ලබාදීමේ සූදානමක් පවතිනවා.... ඔවුන්ගේ අරමුන ශිශ්‍යයින් තුල අභ්‍යවකාශ තාක්ශනය තුල උනන්දුවක් ඇතිකිරීම තුලින් අනාගත අභ්‍යවකාශ තාක්ශනවේදීන්, ඉජිනේරුවන් වැඩි පිරිසක් ඇති කර ගැනීමයි...


ඉතිහාසයෙන් බිදක්



:D තව දෙයක් ඔන්න ඕව නිකන් නේමේලු ඔන්න දෙන්නේ $23.40 ලංකාවට එහෙම කොහොමද දන්නේ නම් නෑ....
ගන්න අදහසක් එහෙම තියනවනම් මෙතනට යන්න

http://www.nasa.gov/mission_pages/shuttle/flyout/index.html
http://blogs.nasa.gov/cm/blog/NES_Teachers_Corner/posts/post_1293122507369.html
http://en.wikipedia.org/wiki/Space_Shuttle

2 comments: