ඔබ කොහෙද?
ඒත් මා සිත ඔබ ලග නැවතිලා...
නොදැක්කෙමි ඔබ කෙලෙසද?
නොඅසාම ඔබේ කටහඩ
ආදරේ කලෙමි නුබට....
නොදනිමි මෙය කෙලෙසක
අවසානයක් දකීවිදැයි
ඒත් මං නුබට ආදරෙයි....
මගේ හිත නුබට
ආදරය කරන වග නොදැන කතා කරන විට නුබ
කියන්නට හිතයි මං නුබට ආදරෙ කරන වග...
ඒත් මට බයයි නුබ මා සමග පවතින මිතුදම එයින් නවතීවිදැයි කියා...
ආදරය කළමි මම එදා සිට අද තෙක්ම...
ReplyDeleteපෙමින් බැඳියෙමි නුඹට කියා-ගත් නොහැකි ලෙස...
කුළුදුල්ය මගේ පෙම ඔබට පිදු දිනායේ සිට...
සැගෙව්වෙමි සෙනහසම ඔබෙන් එය නොහෙඟෙන්න...
බිය වුනෙමි ඔබ මා හැර යැයි කියා, කීව විට...
ඒත් අද මා තනිවී ඇත ඒත් ඔබ දෙදෙන...
තනිවූ හදවතක .............
හපොයි මේ මූනුපොතේ ලවක්ද? පරිස්සමින් මලයෝ
ReplyDelete@ රංග අයියා - මූනු පොතේ ආදරයක් නම් නෙමේයි...
ReplyDelete@ ඇනෝ - මේ මම හිතන කෙනාමද? ඔව්ද නැද්ද?
@MaRLaN :: මම හිතන්නේ නෑ කියලා.
ReplyDeleteනියමයි හොදේ ...
නැත්නම් එලෝ....
ReplyDeleteමම බය....... උනා :P
Virtual උනත් ආදරයක්නේ ..එල එල
ReplyDeleteනියමයි බොස් පද සැට් එක
ජය වේවා !!
ස්තූතියි සදරු සර් ඇවිත් ගියාට... අපිට ඉතින් ලස්සනට ලියන්න බෑ... ඔය කොට්ටෙ බදාගෙන ඉද්දි හිතට ආව දෙයක්... හොද වෙලාවට ලැප on 1ඒ තිබුනේ නැත්නම් මේකත් නෑ :D
ReplyDeleteහ්ම්ම්... ඕක හිතේ තියාගෙන විතරක්නම් හරියන එකක් නැහැ. ඉක්මනට කියන්න වෙයි. නැත්නම් ඉතින් ටික දවසකින් විරහව ගැන තමයි ලියන්න වෙන්නේ, පෙරහැර ගියාට පස්සේ. ඔයාගේ ආදරයට මගේ සුභ පැතුම්...!!!
ReplyDeleteස්තූති වේවා අක්කේ(කොට ජීවිතේ)....
ReplyDeleteහිතේ තියාගෙන ඉද්දි තමයි ශෝක්...
කවදා කෙලෙසක ඇරඹුනිදැයි,
ReplyDeleteවටහාගත නොහැකි,
කෙලෙසක නිමාවක් දකීවිද,
සිතාගත නොහැකි,
ආදරයේ සුන්දරත්වය,
වෙනුවෙන්ම කරනා,
ආදරයකි,
රවී: අවංකෙන්ම කියනවනම් තේරුනේ නෑ බං
ReplyDelete:))
ReplyDeleteමොකද?
ReplyDeleteaiya liyana tiyena de nam lassanai ane :)
ReplyDelete"දඩස්".......
ReplyDelete"අම්මෝ".......
"මගේ කොන්ද....................."
ප.ලි. ගනන් ගන්න එපා මාව මුරුන්ග අත්ත කඩාගෙන වැටුන ඒකයි ඔය සද්ද.... 8-}
නැගිටපන් මලේ නැගිටපන්... මේ බාම් ටික ගා ගනින් උඹේ කොන්දේ... හිකිස්... =)
ReplyDeleteසිරාවටමට මැක්සා... දිගටම ලියමු....
අම්මෝ... යාංතන් මගෙ ගුරා ආව හින්දා බේරුනා.....
ReplyDelete