tag:blogger.com,1999:blog-1539718463701389473.post4750577039657734039..comments2023-08-11T17:31:22.132+05:30Comments on ..කලු සුදු..: අම්මාMaRLaNhttp://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1539718463701389473.post-61489759005441340582011-01-24T22:53:49.485+05:302011-01-24T22:53:49.485+05:30සදරු සර්ට- අන්න ඒකනේ අයියේ... අම්මව සතුටින් තියන්න...සදරු සර්ට- අන්න ඒකනේ අයියේ... අම්මව සතුටින් තියන්න නම් නොබී ඉන්න උත්සහ කරන්න... අන්න ඒක තරම් සතුටක් අම්ම කෙනෙක්ට තවත් නෑ... මොකද කිසිම අම්ම කෙනෙක් කැමති නෑ තමන්ගෙ පුතා බොනවටMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-92140090734607483962011-01-24T22:51:20.049+05:302011-01-24T22:51:20.049+05:30මටත් ඉන්නේ ඔච්චරයි අම්ම විතරමයි .. එයා නැති දාට මම...මටත් ඉන්නේ ඔච්චරයි අම්ම විතරමයි .. එයා නැති දාට මම මොනවා කරනනද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-86397121127292357272011-01-21T19:14:28.205+05:302011-01-21T19:14:28.205+05:30තේරුම් ගන්නේ නැති කමද නැත්නම් තේරුනත් නොතේරුනා වගේ...තේරුම් ගන්නේ නැති කමද නැත්නම් තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද?<br />මොකද ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරි තරම් මිනිස්සුගෙ බුද්ධිය පිරිහිලා නෑනේ... හැබැයි ප්රශ්නෙකට තියෙන්නේ අපි අපේ දෙමවු පියන්ට සලකන විදිහට තමයි කවදා හරි අපේ ලමයිනුත් අපිට සලකන්නේ.... අන්න එදාටයි තේරෙනේ අපි කරපු වැරදි... ඒත් එතකොට අපි පරක්කු වැඩියි.... <br />අපේ දෙමවුපියන්ට සලකන එක අපේ යුතුකමක්MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-76445486495476365562011-01-21T19:06:26.313+05:302011-01-21T19:06:26.313+05:30ඔයා කිව්වෙ ඇත්ත,නමුත් ගොඩක් අය එක තෙරුන් ගන්නෙ නැත...ඔයා කිව්වෙ ඇත්ත,නමුත් ගොඩක් අය එක තෙරුන් ගන්නෙ නැති එකයි දුක...sadali's thoughthttps://www.blogger.com/profile/16856335430183291678noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-69404962002529419712011-01-21T11:46:48.273+05:302011-01-21T11:46:48.273+05:30මං ඉතින් කිවුවොත් ඇත්තක් තමයිමං ඉතින් කිවුවොත් ඇත්තක් තමයිMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-32904982804921357812011-01-21T10:24:06.471+05:302011-01-21T10:24:06.471+05:30ඔයාගේ කතාවනම් සහතික ඇත්තඔයාගේ කතාවනම් සහතික ඇත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-57814550222292348682011-01-20T20:21:22.096+05:302011-01-20T20:21:22.096+05:30ස්තූත්යි ඇවිත් ගියාටස්තූත්යි ඇවිත් ගියාටMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-55057915141104261502011-01-20T20:14:43.219+05:302011-01-20T20:14:43.219+05:30නියමයි මල්ලියා... කතාව සහතික ඇත්ත...
http://pojje....නියමයි මල්ලියා... කතාව සහතික ඇත්ත...<br />http://pojje.blogspot.com/2011/01/blog-post_20.htmlParayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.com