Monday 31 January 2011

සුරඟන ඇස්

පෙරවදන


හිතුවක්කාර සිත බ්ලොග් අඩවියේ කොටස් වශයෙන් පලවන "සීතල ඇස්" කතාමාලාවේ "ක්‍රිශ්" නොහොත් "ක්‍රිස්ටීන්" නැමති චරිතය "සීතල ඇස්" කතාව දකින ආකාරයට අද සිට ඔබට "සුරඟන ඇස්" මගින් රස විදිය හැක...
සතියකට එක කෝටසක් පමනක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියත් ඔබගේ ඉල්ලීම පරදී එය වෙනස් වීමට පුලුවන...
තවද මෙම කතාව මෙහි මුල් අයිතිකාරිය වන "නිම්ශා" ගේ අවසරය ලබාගෙන ඉදිරිපත් කරන අතර උපුටාගැනීම් සිදුවෙතොත් ඇයගේ අවසරය ඇතිව සිදුකරන ලෙස ඉල්ලමි...

 ප.ලි.- මෙය මා ඉදිරිපත් කරන පලවෙනි කතාව නිසා වැරදි ඇතොත් ඒවාට සමාව අයදිමි. තවද මෙමගින් මෙහි මුල් කතාවට කිසිදු හානියක් නොවන ආකරයෙන් ඉදිරිපත් කිරීමට මා උත්සහ දරන අතර මෙහි මුල් කතාවට මෙමගින් අසාදාරනයක් වන බව දැනේ නම් මාහට එය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි..

ඔබට ස්තූතියි...!

9 comments:

  1. ඉදිරියට එන "සුරඟන ඇස්" ලස්සනට ලියන්නට සුබ පැතුම්

    ReplyDelete
  2. බොහොම ස්තූතියි....

    ReplyDelete
  3. දිගටම ලියන්න අයියේ ඔයා කැමති විදියකට.... සුබ පැතුම්....

    ReplyDelete
  4. චාටෙර් බන් ගෙදර පලයන්

    ReplyDelete
  5. නියමායි.. දිගටම ලස්සනට ලියන්න.. සුබපැතුම්..!

    ReplyDelete
  6. බොහොම ස්තූතියි කට්ටියටම...

    ReplyDelete
  7. එල එල...නිම්ශාගේ අවසරේ ගත්තා නේ...නැති නම් ඉතින් කඩු පාරක් තමා...(අවසරයක් ඕනේ නෑ...ඔන්න ඔහේ ලියන එකයි ඇත්තේ..)ඉකේයියා වෙන්න බෑ හරිය

    ReplyDelete
  8. LoL :)) ලියලා බලමු..... අවසරේනම් ගත්තා බං... දැන් ඉතින් තියෙන්නේ ලියන එක තමයි...

    ReplyDelete