Sunday 30 January 2011

සිංහයෝ

2011 ලෝක ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ඉදිරිපත් වන ලාංකික ක්‍රිකට් කන්ඩායමට සුභ පතමින් නොයෙක් ආකාරයේ ගීත ඉදිරිපත් කලා.... සමහරක් ගීත වෙලද දැන්වීම් වලටම පමනක් සීමා උනා....

ඒ අතරින් ලස්සන තේරුමක් තියන ලස්සන ගීතයක් තමයි ඉන්ද්‍රචාප ලියනගේ ගායනා කරන නදීක ගුරුගේ ජයවර්දන හා රුවන් ස්‍රී වල්පොල නිශ්පාදනය හා සංගීතවත් කල "සිංහයෝ" ගීතය

අහල බැලුවොත් වෙනස තේරෙයි...


සිංහයෝ.... සිංහයෝ......

5 comments:

  1. athha thamai,marlan,,,,lassana song eka

    ReplyDelete
  2. දන්නවනෙ ඉතින් MaRLaN කොලොත් වැඩක්මයිනේ....

    ReplyDelete
  3. kiyala kiyanava....

    ReplyDelete
  4. මේක කරලා තියෙන්නේ නදීක ජයවර්ධන යි..... :)

    ReplyDelete
  5. බොහොම ස්තූතියි

    ReplyDelete