Thursday 13 January 2011

ඇයි මෙච්චර සීත

මේ දවස් වල සීතට හේතුව ගැන පොඩ්ඩක් කියන්නයි ඔන්න යන්නෙ






මේකට හේතුව වෙන්නෙ ලා නීනා(La Niña, 2) නමින්  හැදින්වෙන තත්වයක්ලු... ඒක වෙන්නෙ පසි‍ෆික් සාගර කලාපයේ උශ්නත්ව වෙනසකින් කියල තමයි කියන්නේ..... එහෙම උනාම ඉතාමත් සීතල ප්‍රබල සුලං තත්වයක් ඇති වෙනවලු... අන්න එහෙම උනාම ආසියාව ඕස්ට්‍රේලියාව කියන කලාප වල උශ්නත්වය සාමාන්්‍ය අගයට වඩා පහල බැසීම අදික ලෙස වර්ශාව ඇති වීම වගෙ වෙන්න පුලුවන්ලු(වෙලා තියෙන්නේ)..



තව මේක එක එක කලාප වලට වෙනස් ආකාරයෙන් බලපානවලු....


උ.ඇමරිකාව- ටිකක් විතර වැඩිපුර සීතලක් තියනවලු *
ද. ඇමරිකාව- ටිකක් විතර රස්නයක් තියනවලු **
නැ. ආසියාව- හොද ගාන්නට සීතයි ***
ද. ආසියාව\ ගි.ආසියව\ ඕස්ට්‍රේලියාව - හොද ගානට වහිනව සීතයි නැද්ද...


මෙච්චර කාලෙකට ආව (ඔය කිවුවට එහෙම්මම නෑ) හොදම එක තමයිලු මේක
දැනට ඇවිත් තියන අවුරුදු: 1903-4 | 1906-7 | 1908-9 | 1916-17 | 1920-21 | 1924-25 | 1928-29 | 1931=32 |1938-39 | 1942-43 | 1949-50 | 1954-55 | 1964-65 | 1970-71 | 1973-74 | 1975-76 | 1988-89 | 1995-96 | 1998-99 | 2006 | 2007-08 | දැන්


*-http://weather.yahoo.com/img/ussat_440x297.jpg.html
**-http://www.usatoday.com/weather/forecast/international/south-america-temps-index.htm
***-http://weather.yahoo.com/img/asia_sat_440_mdy_y.jpg.html


උපුටාගැනීම්


http://mageahasa.blogspot.com/2011/01/blog-post.html
http://www.nasa.gov/topics/earth/features/strong-la-nina.html
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/learnmoreninonina/
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/elnino/
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/latestdata/
http://en.wikipedia.org/wiki/El_Ni%C3%B1o-Southern_Oscillation
http://www.stormfax.com/elnino.htm
http://www.whoi.edu/oceanus/viewImage.do?id=83611&aid=53506

වැරදි අඩුපාඩු ඇතොත් සමා වී නිවැරදි කරනමෙන් ඉල්ලමි

8 comments:

  1. කෙටි උනත් අවශ්‍යය දේවල් ට්ක තියනවා. ස්තූති දැනුවත් කලාට. ඒ සුළං කෙසේ වෙතත්, ලංකාවටත් හිම වැටෙයිද දන්නෙ නෑ....

    ReplyDelete
  2. මට බයයි බං ලබන අවුරුද්දෙ ලෝක විනාසෙද කියල...!!!

    ReplyDelete
  3. මීට කාලයකට ඉස්සර කතාවක් තිබුනා කලුතරත් නුවර එලිය වගේ වෙයි කියලා.
    කව්ද හිතුවෙ ඇත්ත වෙයි කියලා

    ReplyDelete
  4. බය වෙන්න දෙයක් නැ‍තෝ.... අද ඉදන් මේ සීත අඩු වෙයි කියලා කාලගුන දෙපාර්ත්මෙන්තුවෙන් කියනවා....

    @ craabey ඔය කතාව මමත් අහල තියනවා... ඒක ඇත්තද?

    ReplyDelete
  5. මචා අපටනම් ඕං යන්තමට වැස්ස නැවතුනා ...

    ReplyDelete
  6. අපිටනම් වැස්සෙම නෑ සදරු සර්.. ඒත් දැන් සතියක ඉදන් එකම කලුවක් තියෙන්නේ

    ReplyDelete
  7. එල ලිපියක් මචං... උඹ කාලගුණ දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂාවෙන්ද බං ඉන්නේ?

    මොනා වුනත් නියම දැනුවත් කිරීමක්. තෑන්ක්ස් මචං.

    ReplyDelete
  8. thankz මචං ඇවිත් ගියාට... තාමනම් නෑ

    ReplyDelete