Monday 31 January 2011

ලස්සන හීනයක්...


නුබ නැති ජීවිතයක් දැන් මට නැති තරම්
හිතාගන්නටවත් බැරි විදිහට
මගේ හිතට ඇවිත්
නුබ මගේ හිතේ දගලනකොට
බලාගෙන ඉන්න ආසයි ඇස් පියවෙනකන්ම
තේරුමක් නැති උනත් බලාගෙන ඉන්න ආසයි
ඔයා පුන්චි හා පැටියෙක් වගේ
මගේ පපුවට තුරුලු වෙනකොට
ඔයාට රිදෙන්නේ නැති වෙන්න
ඔයාව තවත් මගෙ පපුවට හිරකරගන්න ආසයි

ඔව් මේක හීනයක් ලස්සනම ලස්සන හීනයක්...
නැගිටින්න හිත දෙන්නෙ නෑ
මොකද මේ  හීනෙ තමා මගෙ මුලු ජීවිතේම...

2 comments:

  1. It's very very nice.Attractive too.don't wake up plz.if u wake up we can't read ur nice ideas anymore.

    ReplyDelete
  2. නියමයි කඩ්ඩෙන්ම කොටලා.... :)
    කමක් නෑ කියමුකෝ...
    ඔයාලට ලස්සනයි කියලා හිතෙනවනම් මමත් ලියන්නම්කෝ....
    ස්තූතියි ඇවිත් ගියාට...
    ඔව් නැගිටින්න හිත දෙන්නෙම නෑ....

    ReplyDelete