Monday 3 January 2011

පියානනී



ඔබ දෙසට ඇවිද එන්න ආසයි පියානනී....
ඒත්......
ඔබ තුල විශ්වාසය නැති වී කෙසේ පැමිනෙන්නද පවුකාර කම මා ගිලගන්නා විට....
ඒ නිසයි මා කෑ ගැසුවේ.....
"මා ගලවාගන්න" කියා
මහා කුනා‍ටුවක් මහා ඝෝශාවක් මගේ හඩට බදා කරද්දීත්...
මටවත් නො ඇසුනු ඒ හඩට පිලිතුරු දී
මා ගලවාගත් අපූරුව....



2 comments:

  1. මා බලවත් කරනා සමිදානන් හට සියල්ල කල හැකි වේ !!!

    මමත් කතෝලිකයෙක් සහෝ. අදුන ගන්න ලැබීම ගැන සතුටුයි.

    ReplyDelete
  2. මටත් එහෙම්මමයි.... මං ඔය පින්තුරෙට ගොඩක් ආසයි ඒක දිහා බලාගෙන ඉද්දි හිතුනු දෙවල් තමයි ඔය අකුරු කලේ.....

    ReplyDelete