ජීවිතය කවදාවත් අපි කැමති දේවල් අපිට දෙන්නේ නෑ
අපි ජිවත් වෙන්න ඕන නම් අපිට ඕන කරන දේවල් අපි ලබාගන්න ඕන
අපිට ඕන විදිහට
ජීවිතයේදී වැටීම් එමටයි
වැටුන විට හැම දෙයක්ම අත අරිනවනම්
එතනයි අපි පරදින්නේ
පරාජය කියන්නේ අපි අන්තිමයා වීමවත්
අපිට දිනන්න බැරි වීමවත් නෙවෙයි
පරාජය කියන්නේ ජිවිතයෙන් පැනයාම
පරාජය කියන්නේ වැටුන විට හැම දෙයක්ම අත ඇරීම
වැටුන විට නැගිටින්න පුළුවන් නම්
අපි හැමෝම ජයග්‍රාහකයෝ
පරාජය කියලා දෙයක් නෑ,
අපිට පුළුවන් නම් වැටුන විට නැගිටින්න
හැමදෙයක්ම වැරදියට වෙද්දී අපිට නිවැරදි වෙන්න
ජීවිතයේදි අපි කැමති දේවල් ලැබෙන්නේ නැත්නම් ලබෙන දේට කමති වෙන කතමයි මගේ න්‍යාය !!!
ReplyDeleteඉතාමත්ම වටිනා අදහසක්. මේ වීඩියෝ එක බලල ඇස් දෙකට කඳුලුත් ආවා....
ReplyDeleteකොට ජීවිතේ
කියන්න බැරි තරම් කතා ගොඩක් මේ වීඩියෝ එක ඇතුලෙ තියනව බං. කලින් දැකල තියනව, ඒත් ආයෙත් ඇස් දෙක බොඳ වුනා.
ReplyDeleteමධුරංග අයියා: එකත් හොදයි ඒත් හැම දේටම එහෙම කරන්න අමාරුයි නේ...?
ReplyDeleteකො.ජී. අක්කා: නම වෙනස් වෙලා මොකද? හ්ම්... ඒක නම ඇත්ත.... හැමෝටම මෙහෙම කරන්න පුළුවන් නම මේ ලෝකේ මෙයිට වඩා ගොඩක් වෙනස් වෙන්න ගියා...
කසුන්: හ්ම්.... මුලින්ම මේක දැක්ක වෙලාවේ මටත් නිකන් පිස්සු වගේ... මාර විදිහට හිතට වදිනවා මේ කතාවනම්....
When you don't give up, You cannot Fail :)
ReplyDeleteWish i was there to applause him
වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් කියවෙනවා යාළුවා.. කවියත් ඒ වගේම ලස්සනයි...
ReplyDeleteහිතේ හයිය හැමදේකටම වඩා වටිනවා
ReplyDelete