Monday 29 August 2011

ලියන්න මුකුත් නැතෝ

ලියන්න වචන නෑ
වචන තිබ්බත් හිතෙන්නෑ
හිතුනත් ලියවෙන්නෑ 
ලියවුනත් පලවෙන්නෑ 


ඕකෙන් මේකෙන් වෙන්නේ 
මගේ ඇස් දෙක වගේ තිබ්බ බ්ලොග් ඒක
මකුණු දැල් පිරිච්ච පාලු ගුහාවක් වෙන එකයි(වෙන්න දෙයක් නෑ)


අන්න ඒක හින්ද මුකුත් ලියවෙන්නේ නෑ කියලා හරි ලියන්න හිතුනා.. බලනවානම් බලන්න නැත්නම් ඒත් බලන්න බැරිමනම් නොබලා ඉන්න (ඒ උනාට හොරෙන් බලන්න )
මොනා උනත් කමක් නෑ ආවා කියලා නම ලකුණු කරලා යන්න... අපි ආයෙම ලියන්න පටන් ගමු 
එහෙනම් හැමෝටම
ෆේස් බුක් දෙවියන්ගේම  පිහිටයි ආරක්ෂාවයි 
(ගුගල් දෙවියෝ තරහ වෙයිද දන්නේ නෑ...)
ගූගල් දෙවියන්ගේත් ආරක්ෂාවයි ඔන්න 

14 comments:

  1. හාවී: යන්න කිවුවේ කවුද?

    ReplyDelete
  2. මටත් ඔය බනේම තමා මචෝ!

    ReplyDelete
  3. මෙන්න කතන්දර මාමා මට මචාලු... මම තාම පොඩි කොල්ලෙක්මු මාමා තරම් වයස නැත....

    ReplyDelete
  4. හයියෝ මලේ සේම් හියර්...

    ReplyDelete
  5. මොකක් කියලා කරන්නද අක්කේ.... ලියන්න මුකුත් නැත්නම්.... අඩුම තරමේ මේ දවස් ටිකේ කෙල්ලෙක්වත් දැක්කේ නෑනේ බයිට් එකට අරන් මොනාහරි ලියලා දාන්න

    ReplyDelete
  6. මාලන් මල්ලි නරකද කතාවක් ලිව්වොතින්...

    ReplyDelete
  7. කතාවක් draft වල තියනවා ඉවර කරලා නෑ... කතා පාලක මණ්ඩලයෙන් කිවුව ඒ කතාව හරි නෑ ඒක වෙනස් කරන්න කියලා.. ඒක හින්දා ඒක දාන්නත් බෑ

    ReplyDelete
  8. ඒ බං අර සුරඟන ඇස් සීරීස් එකට හෙණ ගහලද.

    ReplyDelete
  9. හෙන ගහලදත් කියලා අහනවා... නොවැලක්විය හැකි හේතුවක් නිසා අදාල කතාමාලාව අතරමග නවතා දැමු හැටි මතක නැද්ද?

    ReplyDelete
  10. චුටි කාලෙ කියපු සින්දු ටිකක් දාන්න
    ..................DarkLight........

    ReplyDelete
  11. ඒක හරියන්නේ නෑ බං....

    ReplyDelete
  12. ඔයා පුලුවන් දවසක ලියන්න

    ReplyDelete