අනේද කියන්නේ !!!!අතින් වහගෙන ඉන්න නම් ඇයි ඔය මල ජරාවල් අඳින්නේ.
:)) අනේ සංසාරේ..
වහලා තියන දේවල් දිහා බලන්නේ අහවල් එකකටද?...:D
මධුරංග අයියා: සිරාවට ඇයි දන්නේ නෑ නේ?නිම්ශා: වැරදී නංගි අයියෝ සල්ලි....පො.කු.: වහල තියන දෙවල් දිහා බලන්නේ නැ... වහගන්න දගලන දැගලිල්ලට පෙනවනෙ....
මරු කවිය මචං! මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
ඒකනේ බං මම ලියලා තියෙන්නේ.. මටත් එහෙම්මයි
බලං යද්දි මට විතරක් නෙමෙයිනෙ ඔය පුරස්නෙ තිබිලා තියෙන්නෙ? :-/
ඔන්න මලයෝ ප්‍රශ්නෙ. තාම මටත් උත්තරයක් හිතා ගන්න බැරි වුනා.
සීතල අයියා: ඔය ප්‍රශ්නේ හැමෝටම තියන එකක් අයියා....කසුන්: සිරාවට මොකක්ද දන්නේ නෑ හෙතුව,....?
ඒක නම් ඇත්ත බං...හුලං වදින්න ඕනේ නම් ඔය මුකුත් නැතුව යන එකනේ තියෙන්නේ...
මටත් ඕක සෑහෙන්න හිතිච්ච දෙයක්. කොට ටී ෂර්ට් ඇඳ ගෙන පහලට ඇද ඇද යන්නෙත් මොකද මන්දා.
ප්‍රසන්න[මාලු අයියා ;) ] : සිරාවට එහෙම ගියාඅනම් ඉවරයිනෙ නේ...පිණිබිඳු අක්කා: අන්න ඒකත් හෙනම කේස් එක නේ.... බොහොම ස්තූතියි අක්කෙ ඇත්ත කතා කලාට
අනේද කියන්නේ !!!!
ReplyDeleteඅතින් වහගෙන ඉන්න නම් ඇයි ඔය මල ජරාවල් අඳින්නේ.
:)) අනේ සංසාරේ..
ReplyDeleteවහලා තියන දේවල් දිහා බලන්නේ අහවල් එකකටද?...:D
ReplyDeleteමධුරංග අයියා: සිරාවට ඇයි දන්නේ නෑ නේ?
ReplyDeleteනිම්ශා: වැරදී නංගි අයියෝ සල්ලි....
පො.කු.: වහල තියන දෙවල් දිහා බලන්නේ නැ... වහගන්න දගලන දැගලිල්ලට පෙනවනෙ....
මරු කවිය මචං! මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
ReplyDeleteඒකනේ බං මම ලියලා තියෙන්නේ.. මටත් එහෙම්මයි
ReplyDeleteබලං යද්දි මට විතරක් නෙමෙයිනෙ ඔය පුරස්නෙ තිබිලා තියෙන්නෙ? :-/
ReplyDeleteඔන්න මලයෝ ප්‍රශ්නෙ. තාම මටත් උත්තරයක් හිතා ගන්න බැරි වුනා.
ReplyDeleteසීතල අයියා: ඔය ප්‍රශ්නේ හැමෝටම තියන එකක් අයියා....
ReplyDeleteකසුන්: සිරාවට මොකක්ද දන්නේ නෑ හෙතුව,....?
ඒක නම් ඇත්ත බං...හුලං වදින්න ඕනේ නම් ඔය මුකුත් නැතුව යන එකනේ තියෙන්නේ...
ReplyDeleteමටත් ඕක සෑහෙන්න හිතිච්ච දෙයක්. කොට ටී ෂර්ට් ඇඳ ගෙන පහලට ඇද ඇද යන්නෙත් මොකද මන්දා.
ReplyDeleteප්‍රසන්න[මාලු අයියා ;) ] : සිරාවට එහෙම ගියාඅනම් ඉවරයිනෙ නේ...
ReplyDeleteපිණිබිඳු අක්කා: අන්න ඒකත් හෙනම කේස් එක නේ.... බොහොම ස්තූතියි අක්කෙ ඇත්ත කතා කලාට