ඔයාගේ ඇස් වෙරළු ගෙඩි දෙකක් වගේ පුංචියි
තොල් වලින් ඉබින්නමයි හිත
ඔයාගේ නහය ජම්බු ගෙඩියක් වගේ ලස්සනයි
හපන්න හපන්න ආස හිතෙනවා
ඔයාගේ තොල් ස්ට්‍රෝබෙරි වගේ රතු පාටයි
කනකන්ම කටට කෙල උනනවා
ඔයාගේ මුණ පුහුල් ගෙඩියක් වගේ සුදුයි, රවුම්
ඇත්තම කියනවනම්
ඔයාගේ පපුව කොමඩු ගෙඩි දෙකක් වගේ ලොකුයි
බලන්න ආසයි
ඔයාගේ අත් නෙත්රප්පලන් ගෙඩි වගේ පිරිලා
හපන්නමයි හිතෙන්නේ
ඔයාගේ ඇග පෙයාර්ස් ගෙඩියක් වගේ හැඩයි
ඇස් අයින් කරන්න හිතෙන්නම නෑ
කොටින්ම ඔයා නිකන්
හරියට "ෆ්රුට් සැලඩ්" එකක් වගේ
image: http://www.easy-recipes-online.com/images/fruit-salad-bowl-1.jpg
This comment has been removed by the author.
ReplyDeleteඋබ හොරෙන් චොකලට් කෑවා වගේ නැතුව ඕක බෙදාගෙන කමු
ReplyDeleteපිස්සුද බොල.....? මෙව බෙදාගන කන්න පුලුවන් දේවල්ද?
ReplyDeleteඇයි යකෝ වෙරලු ගෙඩිය හත්දෙනෙක් බෙදන් කෑවා නම් ෆ්රුට්‌සැලඩ් එකක් බෙදන් කන්න බැරි මොකෝ :පී
ReplyDelete:)) කවිය ලස්සනයි.... දුක් ගීයක් නැතිව ඔහොම දෙයක් දකින්න ලැබිච්ච එකට සතුටුයි...
ReplyDeleteබලාගෙන කූඹි වහයි.
ReplyDeleteඅමුතුම විදියෙ එකක්.නියමයි..... :)
ReplyDelete