Wednesday 3 August 2011

ෆ්රුට්‌ සැලඩ් එකක් වගේ ලස්සනයි


ඔයාගේ ඇස් වෙරළු ගෙඩි දෙකක් වගේ පුංචියි
තොල් වලින් ඉබින්නමයි හිත  
ඔයාගේ නහය ජම්බු ගෙඩියක් වගේ ලස්සනයි
හපන්න හපන්න ආස හිතෙනවා  
ඔයාගේ තොල් ස්ට්‍රෝබෙරි වගේ රතු පාටයි
කනකන්ම කටට කෙල උනනවා 
ඔයාගේ මුණ පුහුල් ගෙඩියක් වගේ සුදුයි, රවුම් 
ඇත්තම කියනවනම් 
ඔයාගේ පපුව කොමඩු ගෙඩි දෙකක් වගේ ලොකුයි 
බලන්න ආසයි 
ඔයාගේ අත් නෙත්රප්පලන් ගෙඩි වගේ  පිරිලා
හපන්නමයි හිතෙන්නේ   
ඔයාගේ ඇග පෙයාර්ස් ගෙඩියක් වගේ හැඩයි
ඇස් අයින් කරන්න හිතෙන්නම නෑ 
කොටින්ම ඔයා නිකන් 
හරියට "ෆ්රුට්‌ සැලඩ්" එකක් වගේ 

ප.ලි.- ඔය සමහර ඒවාට ඉතින් මම මහා වල කොල්ලෙක් කියනවා එහෙම නෙවෙයි හොදේ.....?

image: http://www.easy-recipes-online.com/images/fruit-salad-bowl-1.jpg

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. උබ හොරෙන් චොකලට් කෑවා වගේ නැතුව ඕක බෙදාගෙන කමු

    ReplyDelete
  3. පිස්සුද බොල.....? මෙව බෙදාගන කන්න පුලුවන් දේවල්ද?

    ReplyDelete
  4. ඇයි යකෝ වෙරලු ගෙඩිය හත්දෙනෙක් බෙදන් කෑවා නම් ෆ්රුට්‌සැලඩ් එකක් බෙදන් කන්න බැරි මොකෝ :පී

    ReplyDelete
  5. :)) කවිය ලස්සනයි.... දුක් ගීයක් නැතිව ඔහොම දෙයක් දකින්න ලැබිච්ච එකට සතුටුයි...

    ReplyDelete
  6. බලාගෙන කූඹි වහයි.

    ReplyDelete
  7. අමුතුම විදියෙ එකක්.නියමයි..... :)

    ReplyDelete