Saturday 13 August 2011

මිනි ගවුම


කොටට කොටේ 
ගවුම ඇදන්
අපේ අහිංසක 
ඇස් ඒ දිහාට ගියාම 
ඔරවන්න නම් 
ඉද ගත්තම 
මුළු සර්වාන්ගේම පේන හින්ද
පතාර මල්ලක් 
කකුල් දෙක උඩ තියාගන්න නම් 
මොන මගුලටද 
මිනි ගවුම් අදින්නේ...?

12 comments:

  1. අනේද කියන්නේ !!!!
    අතින් වහගෙන ඉන්න නම් ඇයි ඔය මල ජරාවල් අඳින්නේ.

    ReplyDelete
  2. :)) අනේ සංසාරේ..

    ReplyDelete
  3. වහලා තියන දේවල් දිහා බලන්නේ අහවල් එකකටද?...:D

    ReplyDelete
  4. මධුරංග අයියා: සිරාවට ඇයි දන්නේ නෑ නේ?

    නිම්ශා: වැරදී නංගි අයියෝ සල්ලි....

    පො.කු.: වහල තියන දෙවල් දිහා බලන්නේ නැ... වහගන්න දගලන දැගලිල්ලට පෙනවනෙ....

    ReplyDelete
  5. මරු කවිය මචං! මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා

    ReplyDelete
  6. ඒකනේ බං මම ලියලා තියෙන්නේ.. මටත් එහෙම්මයි

    ReplyDelete
  7. බලං යද්දි මට විතරක් නෙමෙයිනෙ ඔය පුරස්නෙ තිබිලා තියෙන්නෙ? :-/

    ReplyDelete
  8. ඔන්න මලයෝ ප්‍රශ්නෙ. තාම මටත් උත්තරයක් හිතා ගන්න බැරි වුනා.

    ReplyDelete
  9. සීතල අයියා: ඔය ප්‍රශ්නේ හැමෝටම තියන එකක් අයියා....

    කසුන්: සිරාවට මොකක්ද දන්නේ නෑ හෙතුව,....?

    ReplyDelete
  10. ඒක නම් ඇත්ත බං...හුලං වදින්න ඕනේ නම් ඔය මුකුත් නැතුව යන එකනේ තියෙන්නේ...

    ReplyDelete
  11. මටත් ඕක සෑහෙන්න හිතිච්ච දෙයක්. කොට ටී ෂර්ට් ඇඳ ගෙන පහලට ඇද ඇද යන්නෙත් මොකද මන්දා.

    ReplyDelete
  12. ප්‍රසන්න[මාලු අයියා ;) ] : සිරාවට එහෙම ගියාඅනම් ඉවරයිනෙ නේ...

    පිණිබිඳු අක්කා: අන්න ඒකත් හෙනම කේස් එක නේ.... බොහොම ස්තූතියි අක්කෙ ඇත්ත කතා කලාට

    ReplyDelete