Monday 18 July 2011

Trojan


නුඹ හරියට
ට්‍රෝජන් වයිරසයක් වගේ
හරී වැදගත් විදිහට පෙන්නලා
මගෙන් ගන්න තියන ඔක්කොමත් අරන්
සිස්ටම් එකම අවුල් කරලා 
මුකුත් නොදන්න ගානට ඉන්න

15 comments:

  1. දැන් කවුද ට්‍රෝජන් ගනන් ගන්නේ.. ඕවා ඉක්මනටම අයින් කරන්න පුලුවන් යාළු.. :P

    ReplyDelete
  2. ඉක්මනට අයින් කරන්න තිබ්බා වයිරස් ගාඩ් එකක් තිබුනනන්ම්.... :)

    ReplyDelete
  3. කවුද ට්‍රොජාන් කියන්නේ..ලස්සන නම..

    ReplyDelete
  4. කසුන්: හි හී තැන්ක්ස් ඈ...

    නිම්ශා නංගි: අපොයි ඒකවත් දන්නේ නැද්ද? ට්‍රෝජාන් නෙමේ ට්‍රෝජන්

    ReplyDelete
  5. කැස්පර්ස්කයි නම් හරි යන්නේ නෑ. වින්ඩෝස් සිකියුරිටි එශෙන්ශල් පාවිච්චි කරන්න. මම් මයික්‍රොසොෆ්ට් එකේ මාකටින් ඒජන්ට් කෙනෙක් නෙමේ හරිද !!!!!!

    ReplyDelete
  6. ශුවර් නෑ...

    කකුල කෝමද?

    ReplyDelete
  7. Format එකක් දාලා අලුතෙන් එකකට චාටර් කරපන් :X

    ReplyDelete
  8. ඔය ට්‍රෝජනයා මගෙ මැෂින් එකටත් දුන්න වැඩේ එක පාරක්..

    ReplyDelete
  9. හි හී මගේ මැශින් එකට ඊයේ තමයි දුන්නේ වැඩේ... මොනා උනත් ඒ වැඩෙන් එක හොදක් උනා පොඩි මෙවුවා එකක් ලියන්න පුලුවන් උනා...
    ට්‍රෝජනයාවනම් කෝමහරි මෙල්ල කරගත්තා

    ReplyDelete
  10. බිග්ඩිෆෙන්ඩත් හොදා.. :))

    ReplyDelete
  11. උබටත් වෙන දේවල් බන්.... :-/

    ReplyDelete
  12. පට්ටයි ඈ.. +1 ;)

    ReplyDelete