Friday 29 July 2011

අහිමි...



නොතැවෙන්න 

නුඹේ අප්‍රාණික 
පියාපත් දෙස බලා
සැනසෙන්න
පියැබිය නොහැකි වුවත් 
දිවිය හැකි නිසා
නුඹේ දෙපයින් 
අනන්තයට උව...


-පියාපත් අහිමි කුරුල්ලකුට උපදෙසක්- 

6 comments:

  1. නැති දෙයක් ගැන දුක් වෙනවට වඩා තියෙන දෙයක් ගැන සැනසෙන්න පුලුවන් නම් ඒක හොදයි. :)

    ReplyDelete
  2. ඒකනේ අයියේ මේ මිනිස්සුන්ට කරන්න බැරිම දේ....

    ReplyDelete
  3. මම එක පාරටම ටොපික් එක දැම්මේ අම්මි වගේ..හොද සිතුවිල්ලක් ආවා..තුති

    ReplyDelete
  4. මට මතක් වෙන්නෙ නන්දා මාලනී මහත්මියගෙ මිරිවැඩි සඟලක් සිංදුව..

    ලස්සන අදහසක් මල්ලි...

    ReplyDelete
  5. රතා...: එල එල ලියපන්කෝ සිතුවිල්ල වචන කරලා... අපිටත් කියවන්න

    තාරා: ස්තූතියි කිවුවා ඔන්න

    ReplyDelete
  6. බී පොසිටිව්. වටින අදහසක් මලේ.

    ReplyDelete