Thursday 21 July 2011

විදීමද? විදවීමද?



හුදකලා වෙන්න හිතයි

හැම දෙකින්ම ඈත් වෙලා 
පියබන්නට මුළු විශ්වය පුරාවටම
විදින්නට ලෝකයම වෙනස්ව
තනිකම ජිවිතයම කරගන්න
සැහැල්ලු වෙන්න
නිදහස් වෙන්න
අතාරින්න හැම බැදිමක්ම
තනිවෙන්න 
අලුතෙන් ජීවිතය දකින්න 
හුදකලවූ  ලොවක අතරමන් වෙන්න 
විදින්න තනිකම ගෙවෙන හැම තප්පරයකම 

9 comments:

  1. සරළවම... දුකක් නැතිව විඳවීම...

    ReplyDelete
  2. මාත් මාර ආසයි බං ගගක් අයියනේ.. ලෑලි ගහපු ගේක ලැප් එකත් තියාන ගග අයිනට වෙලා ඉන්න :)

    ReplyDelete
  3. ගං අයේනේ ගෙවල් හදපුවාම කිබුල්ලු ගෙට එනවා !!!! හික්ස් :)

    ReplyDelete
  4. නාලක: ඔව් බංz

    බනියා: ඇද්ද තොට කාපිය කිබුලා මූව :D

    මධුරංග අයියා: බොහොම ස්තූතියි

    ReplyDelete
  5. මොකෝ මල්ලි. ආයෙමත් හිත රිදෝගෙන වගේ..

    ReplyDelete
  6. පිණිබිඳු අක්කා: අපොයි නෑ අක්කෝ විශේශ හේතුවක් නෑ නිකං හිතුනා තනිවෙන්න ඉතින් ඒ හිතන විදිහට තනිවෙන්න බැරි හින්දා මේක ලිවුවා

    ReplyDelete
  7. හුදෙකලා වුනාම විදින්න/විඳවන්න ලේසියි හිතේ සංවේදී තැන් වලට හොඳට දැනෙනවා.
    ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  8. තනිකමේ මොන විදිම්ක්ද බාන්....

    ReplyDelete
  9. මියු: ස්තූති කිවුවා ඔන්න

    ඉන්දි: තනි කමේ තමයි විදීම තියෙන්නේ... ආයෙ ෆට්ටම ෆට්ටා විදීමක් තියෙන්නේ

    ReplyDelete