Friday 8 July 2011

නොතේරෙයි මට

අතරමංව 
මරු කතරක
සොයාගත නොහැකිව
යායුතු මගක් 
දුටුව දිය පොදත්
මිරිගුවක් වූ කල 
කුමක් කරන්නද 
නොතේරෙයි මට 

අවුරුදු ගනන්
ඇවිද ආවත් 
තවම නොපෙනෙයි  
නිමාවක්
මගේ වැරැද්දද
මගේම කරුමෙද
කිමද මෙය
නොතේරෙයි මට 


8 comments:

  1. තමන්ගේ වැරැද්ද නොතේරෙන එක මාරම අවුලක් නේ.

    ReplyDelete
  2. හිතන දේ ඒ විදිහටම නෙමේ තියෙන්නේ... ගොඩක් වෙනස් මේක

    ReplyDelete
  3. ගානකට ගත්ත නම් ඉවරයි නේ...කරටි කැඩෙන්න ගහලා

    ReplyDelete
  4. සිරාවට බං ටිකක් විතර වැඩි උනා වගේ

    ReplyDelete
  5. බෙන් ටෙන් මගේ මල්ලී දෝ
    ස්කූබී ඩු උඩ බිරුවාදෝ
    මට තේරෙනවා බන් උබ කියන කතාව මාත් අතරමං වෙලා නොවැ :-/

    ReplyDelete
  6. කරුමේ කියන්නෙත් අපේම වැරදි තමයි.

    ReplyDelete
  7. කොසා: උබ කොහෙද බං අතරමං වෙලා ඉන්නේ.... උඹට යන්න පාර හොදටම පැහැදිලීනේ...

    ඒන්ජල්: හ්ම්ම්...

    ReplyDelete
  8. ආ මග කෙටියි.. යා යුතු මග දුරයි මචෝ

    ReplyDelete