Friday 24 June 2011

Milar



Milar- උඹ මට කිවුවා මතකද උඹේ කතාව මගෙ බ්ලොග් එකේ ලියහන් කියලා... මට සමාවෙයන් මචං උබ ජීවත් වෙලා ඉද්දි මට ඒ දේ කරන්න බැරි උනාට ඒත් මං දැන් මට පුලුවන් විදිහට ඒ පිස්සු කතාව ලියනවා...
උඹ කැමති විදිහටම..
ඒ කතාවට නමක් දාන්න අපේ ගේ ඉස්සරහ ගිය වලිය උඹට මතකයිද?
හරි මම අද පරදින්නම් උඹ ආස නමෙන් මම ඒ කතාව ලියන්නම්...

3 comments:

  1. ස්වාමිනි නිත්‍යා සැතපීම Milar ට දුන මැනව.

    ReplyDelete
  2. හොද තැනක එයා ඇති යාලුවා.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්..

    ReplyDelete
  3. මධුරංග අයියා: ස්තූතියි.. ඔව් එහෙමම වෙයි....

    සීතල අයියා: හ්ම්.... ඔව් අයියේ....

    ReplyDelete