සියක් ලිපි එක පෙලට
සය මසක් යන්ට පෙර
ලියු අයුරු වත් නොදනී
නමුදු දැන් සියය පැන
මා ලගම සිටි ඔබට
තුති පුදමි පිරි සිතින්
තවත් මා ලග ඉදන්
දිරිගන්වනු මැනවි
සොයුර නුඹ හැර ගියත්
නුඹ නමින් කවි පෙළක්
ලියන්නෙමි දුක් සිතින්
නිති සුවය ලැබෙන්නට
ලග ඉදන් හරි වැරදි
බැලූ නුඹ දැන් නෑනේ
එත් මක් කරන්නද
මම යනවා තව දුරට
කියවන්ට බැරි උනත්
හරි හොදයි යැයි කියපු
නුඹ සැමට තුති පුදමි
මගේ කවිය නිම කරමි
භැක් හැක්.. අඩෝ උබ මා එක්ක තායිද???? මං අරකිට පරට්ටි කියපුනිසා????
ReplyDeleteහය මාසයක් යන්ට කලින් ලිපි සීයක් ලීවද? හරි හපනෙක්නේ. ඔන්න මගේ සුබ පැතුම්....
ReplyDeleteමාස හයකට ලිපි සියයක් !!!!!
ReplyDeleteවැඩි වැඩියෙන් ලියන්න ලැබෙන්න කියලා සුබ පතනවා !!!
ඔන්න මගෙනුත් හද පිරි සුභ පැතුම්..
ReplyDeleteඔන්න මාලන් මගෙනුත් සුබපැතුමක් ! .. දිගටම ලියන්ඩ ..
ReplyDeleteහැමෝටම ස්තූතියි කිවුවා ඔන්න....
ReplyDeleteසුලැගිල්ල: අඩෝ නෑ බං මං තරහ නෑ.. ඒත් අනිත් දවසේ එහෙම කියන්න එපා හරි නෑනෙ බංz
ඇයි අප්පා මාස 6 කට ලිපි 100ක් ලියන එක මහ ලොකු වැඩක්ද?
congratz ban ube wade ikmanatama karala dennam ;) hawasa hire ekak :D
ReplyDeleteකොසා: තැන්ක්z මචං... ඔව් ඔව් හයර් එක ඉක්මනට යමන් නැත්නම් තොට සල්ලි දෙන එකක් නෑ :D =))
ReplyDeleteසුභපැතුම් මල්ලී... හදවතින්ම.
ReplyDeleteස්තූති අක්කේ....
ReplyDelete